ඊශ්‍රායල හා පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවත්නා බිහිසුණු සටන් වලට එරෙහිව පුත්තලමේ මුස්ලිම් වැසියෝ අද (29) දහස් ගණනින් විරෝධය පෑහ.
මෙතෙක් පැවති සටන් වලින් අඩු ගණනේ අටසියයකට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි මැද පෙර දිගින් වාර්තා වේ.පන්දහස් හත්සීයකට වැඩි පිරිසක් තුවාල ලදහ.
එයින් වැඩි දෙනා පලස්තීන වැසියෝය.ඊශ්‍රායල් සෙබළු තිස්තුන්දෙනෙක් ද සාමාන්‍ය වැසියෝ තිදෙනෙක් ද රොකට් ප්‍රහාර වලින් මරුමුවට පත් වුහ.
දෙපාර්ශවය අතර සතියක සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් වෙහෙසේ.
ඡායාරූප - රෝවන් පෙරේරා











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ල හිතාගෙන ඉන්නේ ඊශ්‍රායලයේ ඉන්නෙත් ලංකාවේ ඉන්න දේශපාලක්යෝ වගේ අය කියල වෙන්න ඇති. මේ ගොල්ලන්ගේ අය අපේ පුද බිම් වලට කරන හානි වල දී මර නින්දේ.(නදී)
අර රිසානා මරපු වෙලාවේ මේ ගොල්ලෝ හිටියේ කොහෙද ? (අ)
මේක තනිකරම ඉල්ලගෙන කාපු කෑමක්. මුලින්ම ඊශ්‍රායලයට පහර දුන්නේ පලස්තීනුවන්, දැන් රිදෙන්න වදිනකොට කෑගහනවා. හරියට අලුත්ගමදී කෑවා වගේ, (අ)
පලස්තිනේ තිබුන තැන ඊට වසර 2000 කට කලින් හිටියේ යුදෙව්වෝ. මුස්ලිම් ආක්‍රමණයක් නිසා ඔවුනට එම භුමිය අහිමි වුනා. ඔවුන් අවුරුදු 2000ක් ම බලන් හිටියා තම යුදෙව් භුමිය නැවත අල්ලගන්න. එකේ ප්‍රතිඵලයක් තමයි බ්‍රිතාන්‍යයන්ගේ සහය ඇතිව 1948 දී පලස්ටින භූමියෙන් අඩක් තමන්ට ගැනීම. ඊට පස්සේ මුලිම්වරුන්ගෙන් ලැබුන යුද ප්‍රතිචාර වල ප්‍රතිඵලයක් තමයි දැන් ඔය තියන ඊශ්‍රාලය. ඉතිහාසය දන්නේ නැති අය මේක වැරදි විදිහට හුවා දක්වනවා. උදෙව්වන් හරිම දක්ෂ වගේම හරිම මානුෂික ජාතියක්. අනිත් ආගම් හෙලා දකින්නේ නැහැ මුස්ලිම් වරු වගේ. නිතරම මුලින්ම යුද්දයක් පටන්ගන්නේ නිතරම මුස්ලිම් රටවල්මයි. ඒකට ඉතිහාසය හොඳ සාක්ෂියක්. දැන් ඉල්ලන් කාපුවට කාටවත් කරන්න දෙයක් නැහැ. කොහොමත් යුදෙව්වන්ගේ මුල් නිජබිම මීට වඩා විසාලයි. ඒක නැවත කොහොම හරි ඔවුන් අල්ල ගන්නවා නියතයි. (අ)
අවුරුදු 30ක් අපේ සිංහල මිනිස්සු මරණකොට මේගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ? (අ)
පිල්ලේ නොනටවත් කියල බලපල්ලා . (අ)
ලෝකයේ අනිත් රටවල් වලත් යුද්ධ තියනවා නේද? (නි)
එහෙනම් යුද්ධය නතර කරාවී.(අ)
මේ සටන පටන් ගන්න හේතුව ඊශ්‍රායල් වල ළමුන් 3 දෙනෙක් පලස්තීනුන් මරපුනිසා පලස්තීනෙට අවශ්‍ය ඊශ්‍රායල් වලට පහර දෙන්න . නමුත් බැහැ. (අ)
රිසානාගේ බෙල්ල අරාබි මිනිස්සු කපනකොට දෙවියන්ගේ කැමැත්ත කියල කරබාගෙන හිටිය කට්ටිය .දැන් අන්තවදින්ව මරනකොට පාරට බැහැල අඩනවා! (අ)
නස්රී,හරියට කන්නාඩියක් ලග ඉදගෙන මුහුණ බලාගෙන කතා කරනවා වගේ.(අ)
එල්.ටී.ටී.ඊ කොටි අපේ හමුදාව ඉවර කලා වගේ හමාස් අන්තවාදින්වත් ඉවර කලාම ඊශ්‍රායලයට නිදහසේ ඉන්න පුළුවන්. (අ)
ඊශ්‍රායල් වීර කොල්ලන්ට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (අ)
කොහොමත් තමන්ගේ අයට ගහනකොට කාටත් රිදෙනවා. සිංහල ජාතියටත් එහෙමයි.. (අ)
නිකන් බබාල වෙන්න එපා! (අ)
දැන්මේකට ලංකා වේ මුස්ලිම් අය විරෝධවුනා කියල ඊශ්‍රායලය මේක නවත්තයිද?නිකන් බොරු වැඩ. (අ)
ඊශ්‍රායල කියල රටක් තිබුනේ නැහැ. එයාල පලස්තීනය ආක්‍රමණය කරලා එයාලගේ වර්ගයාව බෝ කරලා තමන්ගේ භූමිය අල්ලගත්තු ලෝකයේම නරුම ජාතියක්. ජාතිවාදී කන්නාඩිය ගලවා බලන්න. (අ)
තමා වපුරන දේම තමා තමන්ට කපා ගන්න වෙන්නේ. මේ වැපිරීමත් මේ කපාගනීමත් තමා අපිට දැන් දකින්න ලැබෙන්නේ ගාසා වල. (අ)
ඊශ්‍රායලයට මගේ සහයෝගය. අපි LTTE එක එක්ක යුද්ධ කරනකොට අපිට කෆීර් ඩෝරා දුන්නේ ඊශ්‍රායලය.පලස්තීනය කොටින්ට මිසයිල දුන්නා.අනික පලස්තීනය හොඳට රිදෙන්න ඉල්ලගෙන කනවා. අපි හරිනම් පුත්තලමේ මේ වගේ වැඩ කරන එක නවත්තන්න ඕන .(අ)
විරෝධය දැක්වීම සියලු දෙනාටම ඇති අයිතියකි (නි)
ඊශ්‍රායල් වීර කොල්ලන්ට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (අ)
හැමදේම එයාලගෙම කැමැත්තට වෙන්නේ නැහැ කියල මේකෙන්ම ඔප්පු වෙනවා (අ)
ඔය විරෝධතාවය අරගෙන යන්න අරබිකරේට මේ කෑගහල වැඩක් නැහැ. (අ)
නෂ්රි ......එතකොට ඉරාක යුද්ධෙදි මැරෙන්නේ මුස්ලිම් නොවේද. පලස්තීන් යුද්දෙදි මැරුනේ අපේ අයද? ඒවාට මොකද කෑ ගහන්නැත්තේ .(අ)
ඉල්ලගේනනේ කන්නේ,, දැන් ඉතින් මොනවා කරන්නද ? හරියට දර්ගා නගරයට ගැහුවා වගේ තමා .. හිතාගෙන ඉන්නේ නම් ලොකුයි කියලා .. කන්න ගියාම තමා වැඩේ තේරෙන්නේ... දැන් ඉතින් මෙහෙ ඉඳලා කත් ඇද්දට වැඩක් නැ .(අ)
යාළුවනි, මිනිසුන් අමානුෂික, අසාධාරන විදියට මැරිලා වැටෙනකොට අත්පුඩි ගහලා සතුටු වෙන්න එපා. අපේ රටෙත් වුණ මිනිස් ජීවිත, දේපල හානි අමතකද? ඕනෑම කෙනෙක්ට, මනුස්සකමින් සළකන්න (නි)
මෙක තනිකරම ඉල්ලගෙන කැම මුලින්ම ලමයින් 3දෙනා මැරුවෙ පලස්තින අය දැන් තමයි රිදිලා තියනේනෙ (අ)
වහලවල් උඩ ඉදගෙන ගල් ගහනකොට ඕව මතක් වුණෙ නැති වෙන්න ඇති! (අ)
මොන ජාතිය උනත් අහිංසක ළමයි මරනවට මමනම් විරුද්දයි.(අ)
සාමයෙන් හිටියා නම් ඊශ්‍රායලය යුද්ධ කරන්න එන්නේ නැහැනේ! නිකරුනේ අර ඊශ්‍රායල් 3 දෙනෙක්ව මැරුව දැන් ඒකට වන්දි ගෙවනවා. (අ)
ඊශ්‍රායල් කියල රටක් තිබුනේ නැහැ. ඒ උනාට යුදෙව්වන්ගේ උපන්බිම ඕක. ඒ මිනිස්සු මුලින්ම පැනල ගිහින් ආයෙත් ඇවිල්ල තමන්ගේ නිජබිමේ පදිංචි උනා. එයාලගේ මුල් නිජබිම මීට වඩා ගොඩක් විශාලයි.(අ)
මේ මිනිස්සු අන්තවාදීන්ට සහයෝගය දෙන්න එළිපිටම පාරට බැහැල! (අ)
ලෝකය මැව්ව දෙවියන්ට දැන් බැරිද ඕක නවත්තන්න?. දෙවියන්ට වඩා ඊශ්‍රායලය බලවත් වගේ (නදී)
ජයාන් ඔයා හරියටම හරි. කිසි දෙයක් දන්නේ නැති මිනිස්සු ඔහේ ලියනවා දන්නවා වගේ. මම මෙහෙ ඉන්න නිසා දන්නවා හමාස් කාරයෝ අපේ එල්ටීටී කරපු දේම තමා කරන්නේ. සාමාන්‍ය මිනිස්සු ඉස්සරහට දාලා හැංගිලා ගහනවා. පහුගිය දවස් වල දවසකට රොකට් 130 ගහල තියෙනවා. ඔය සල්ලි කොහෙන්ද. වටේ ඉන්න අරාබි රටවල් වලින් මිනිස්සුන්ට කන්න අදින්න දෙන ආදාර ත්‍රස්තවාදීන් මේ ලෝකෙන් අතුගාල දාන්න ඕනේ. ඊශ්‍රායල් මිනිස්සු නරුමයෝ නෙමේ. අපේ මිනිස්සුන්ට වැඩිය හිත හොඳ අය. අවුරුදු ගානක් මම මෙහෙ ඉන්නේ අපේ අය ගොඩක් ඉන්නවා මෙහෙ. මම අහලවත් නෑ අපේ කෙනෙකුට පොඩි පහර දීමක් වත්. මෙයාල නීතියට එතරම්ම ගරු කරනවා. (නදී)
"ජයාන්" ඔයා හරියට හරි ඉතිහාසයට අනුව කතාකරල තියෙනවා. නමුත් "නස්රී" ඔයා සම්පුර්ණයෙන්ම වැරදියි ඉතිහාසය කියවා බලන්න, යුදෙව්වෝ මේ රටේ අවුරුදු 3,500 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා, සොලමන් රජු දාවිඩ් රජු ඊශ්‍රායලයේ ඉතිහාසයේ මුදුන් මල් කඩක්. "උපජීව" ඔයා කලගුණ දන්නා අවංක ලාංකිකයෙක්. (නදී)
ඔව් ජයනාත් හරි වසර 2000 කට කලින් රෝමන්වරු ජෙරුසලෙමේ යුදෙව්වන්ගේ පුද බිම විනාස කලා පුදබිමේ උතුරු, දකුණු ,නැගෙනහිර පවුරු විනාස කලා ඉතුරුවෙලා තියෙන්නේ වෙස්ටන් වෝල් එක විතරයි (වැලපෙන පවුර )අනික 1948 මේ රට පිහිටවනකොට යුදෙව් ජනාවාස එහෙ තිබුනා. අෂ්ක කියන මුස්ලිම් දේවස්ථානය යුදෙව්වන්ට අයිති තැනක්. මුස්ලිම් ආගම ඇතිවෙන්නේ ජේසුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු 600 ට පස්සේ (නදී)
මේවා දකිද්දී කට්ටියකට රිදෙනවා වගේ...(අ)
ජයාන් ඔබ හරි. බහුතරයක් දෙනා සත්‍ය තේරුම් ගෙන තිබෙනවා. යුදෙව්වන්ගේ නිජබිම් අල්ලාගෙන ඉන්නේ අරාබිකාරයො. ඒ වාගේම පුත්තලමෙ විකාර කරන අය දැනගන්න ඕන උඹලාට වදිනකොට මොක්කුද විරෝධය පෑවෙ අරාබියෙ කියලා. (නදී)
ඊශ්‍රයලය කියන්නේ යුදෙව්වන්ගේ නිජ බිම ඒක කාටවත් නැති කරන්න බෑ (අ)
බොරු වැඩ
ඊශ්‍රායලයට අපි ගොඩක් කැමතියි. ඔච්චර අමාරුවක් තියෙනවා නම් එහෙට ගිහිල්ල සටන් කරන්නකෝ (නදී)
ජයන් ඔබ බොහෝ දුරට හරි (නදී)
අජිත් අහිංසක දරුවන් 3 දෙනෙක් හමාස් පැහැරගෙන ගිහිල්ලා මරල දාපු නිසා තමා මේ සටන ඇතිඋනේ. අහිංසක දරුවන් මරණ එක කවුරු කලත් එ්ක වැරදිම තමා (නදී)
මිනිහෙකුට ජීවත්වෙන්න මොනතරම් දේවල් උවමනාද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. සමාජය සම්පුර්ණයෙන්ම වෛරයෙන්,තණ්හාවෙන්, ආශාවෙන්, පළිගැනීමෙන් ,කාමයෙන් හා බල ලෝබයෙන් උමතුවෙලා. (නි)
නස්රී - කොහොමත් මේ ලෝකේ කිසිම 'රටක්' තිබුනේ නැහැ. (නදී)
මෙහෙ ඉරාකයේ සුන්නි අය ශීයා අය මරන කොට ඔය විරෝදතා නැහැ. (නදී
ඊශ්‍රායලය කියන්නේ යුදෙව්වන්ගේ ඓතිහාසික නිජ බිම. එ්ක බලෙන් අල්ලාගෙන. ලෝකේ කොහේ සිටියත් උන් ඔහොම තමයි. ඊශ්‍රායලයට ජය වේවා. (නදී)
අැයි අර ළමයි 3 දෙනා මැරුවේ. ඒක කොතරම් අසාදරණද? සත්තු මරන්ඩත් එපා එතකොට පල දෙනවා. (නදී)
අපේ ජනතාව මේ ගැන විරෝධය පල කලාට සෞදි අරාබිය , කුවෙට් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය වගේ මුස්ලිම් රටවල් වල මේගැන විශාල විරෝධතාවයක් දකින්නට නැත. ඔවුන් අනුගමනය කරන්නේ ගලේ රීපු බළලුන්ගේ ප්‍රතිපත්තියකි (නදී)
මේ අයට උද්ගෝෂණ කරන්න පුළුවන් එ්ත් පොලිසියට ඒවා පේන්නේ නැහැ. (නදී)
මුස්ලිම් අන්තවාදයට විරුද්දව අදහස් දැක්වූ සැමට මගේ ස්තුතිය. මේ ගොල්ල මෙහෙ කරන්න හදන්නෙත් මේකම තමයි. (නදී)
ඉල්ලන් කන්නේ කියන කතාවට මමත් එකඟයි. (නදී)
මුලින්ම ඊශ්‍රායලයට පහර දුන්නේ පලස්තීනය. ඉවසලා බැරිම තැනයි ඊශ්‍රායිලය පහර දුන්නේ. (නි)
ඉතිහාසය කුමක් වුවත් ඊශ්‍රායලය කියා රටක් තිබුනත් නැතත් අද තත්වය නම් යුදෙව් රාජ්‍යය බලවත් බවය. හොඳම දෙය සාම ගිවිසුමක් ඇතිකර ගාසා තීරයෙන් හමාස් ත්‍රස්තයන් එළවා ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇතිකර පලස්තීනය ස්ථාපිත කිරීමයි (නි)
යුධ ගිනි දැල් නිවී සාමය උදාවේවා! (නි)
මමත් ඉන්නේ ඊශ්‍රායෙල් වල. අපිවත් බේරාගෙන මේ කරන සටනට ජය. හමාෂ් මෝඩයෝ එයාලට දැනුම මදි සටනට. ඊශ්‍රායල් නම් බෙස්ට්. අපේ කොටියට උනදේ වෙන්නේ (නදී)
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල යුදෙව් විරෝධී රැස්වීම් පෙළපාලි තිබෙනවා මේ අවාසනාවන්ත තත්වය නිසා. ඊශ්‍රායලය යුධ අපරාධ සම්බන්ධව වැරදි කරුවෙක් වෙන්නත් පුළුවන් මෙහෙම ගියොත්. (නදී)
ඊශ්‍රායල යුදෙව්වන් හට උරුම වූ භූමිය නැවත වරක් ලබා ගැනීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මුස්ලිම් වරු ලොව කොහේ සිටියත් ඔබට යම් අපරාදයක් සිදුවුවහොත් අපි ඔබ සමග සිටිනවා අපි අපේ ජාතියට ආගමට එතරම් ඇලුම් කරන්නන් වෙමු... අල්ලාහ් දෙවියන් සදා ඔබ ආරක්ෂා කරත්වා ආමෙන් (නදී)
මම මුස්ලිම් ආගමට ගරුකරනවා. නමුත් ඊශ්‍රායලය අපිට පිහිට වූ රටක් ..... (නි)
අනේ පුළුවන් නම අර ඉරාකයේ වෙන මරණ වලටත් විරෝධය පෙන්නන්නකෝ. එතනත් මැරෙන්නේ අහිංසක මුස්ලිම්, ක්‍රිස්තියානි අයයි. මොකද මේ වෙනස? (නදී) අපි කැමතියි දෙගොල්ලන්ම සාමයෙන් ඉන්නවනම්.එක පැත්තක් විතරක් වැරදි නැහැ.
මේවා වෙන්නෙත් කෙනෙකුගේ කැමැත්තට නොවෙයිද ? එයාට බැරිද මේවා නවත්තන්න ? (නදී)
කොටි මෙයාලගේ කට්ටිය කැති ගානකොටත් ගාසා කට්ටිය පෙළපාලි ගියාද මෙයා? (නදී)
පලස්තීනය කුඩා ළමුන් මිනිස් පලිහක් කර ගැනීම වහාම නතර කල යුතුයි (නදී)
කොටි ගහන කාලේ මෙහෙමද අපේ රටේ අහිංසක මිනිස්සු සමග හමුදා නිලධාරීන් මරුනේ ඒ කාලේ මේ උද්ගෝෂණ කරන අය හිටියේ කොහේද ? ජාතිය මොකක් උනත් මේකෙන්ම පේනවා ලංකාවේ මිනිසුන්න්ට තියන ජාති ආලය සහ ආගම වාදය.(නදී)
පාඩුවේ ඉන්න සිංහයෝ ඇහැරවගත්තම කන්න වෙන කෑම පේනවා නේ. (නදී)
ලංකාවේ යුද්දය තියෙනකම් එල්.ටී.ටී එකට සහයෝගය දුන්නා. දැන් බොරුවට කෑ ගහනවා ගාසා තීරයක් අල්ලාගන්න. ඔච්චර අමාරු නම් ගාසා තීරයට යන්න (නදී)
කාටවුණත් කවදා හෝ කරන පවු ගෙවන්න වේවි (නි)
අවිගත්තා්‍ෙ අවියෙන්ම නැසෙති. (නදී)
යන එකනේ තියෙන්නේ ගාසා වලට හරි පලස්තීනයට හරි. මේක ලංකාව කියල දන්නේ නැද්ද. (නදී)
හාෆිස්,මෙතන කව්රුවත් ඔයගොල්ලෝ වගේ අන්තවාදින්ව හුරතල් කරන්න යන අය නෙමේ. (නදී)
එතකොට සිරියාවේ කියක් විතර මැරිලා ඇද්ද? එ්කට.් කතා කරන්නකෝ. කෝ ඉරාකය , ලිබියාව, ඇෆ්ඝනිස්තානයේ මැරෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ? (නදී)