යාපන සරසවියේ වව්නියාව පුවරසන්කුලම මණ්ඩපයේ කලමනාකරණ පීඨයේ තෙවැනි වසර දෙසතියකට වැසු බව අංශාධිපති ඒ පුෂ්පනාදන් මහතා කියයි.
දෙවැනි හා තෙවැනි වසර සිසුන් අතර ගැටුමක් මෙයට හේතු විය.
මේ ගැටුමෙන් සිසුවියක හා සිසුහු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙන එකේ ආදීනව. නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය නමුත් එක වසර 1 සිට 12 වසර දක්වා පමණක් දිය යුතුයි. එහෙම වුණහම පාරවල් වහගෙන කරන උද්ගෝෂණ, නවක වදය සේරම නැති කරගන්න පුළුවන් වගේම ගෙවන මුදලට හරියන්න හොඳට ඉගෙනත්ගනියි (නි)