හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 10 hours ago
Y තිලක් · 1 hour ago එතකොට තමයි පක්ෂයේ නියම විදිහට ශක්තිය පෙන්නන්න පුළුවන් ,කෑ ගහන තරමට වැඩ තියෙනවද කියල, හැබැයි ජනාදිපති තුමා අඬ ගැහුවත් සටන පාවාදෙන්න එපා (නදී) Reply 0
Y සමන්ති · 1 hour ago "සැණකෙළි බෑනා" ගේ පක්ෂයත් ඌවට තනියමලු ඉල්ලන්නේ.බලමුකෝ නවසඳ පායනකන්. (අ) Reply 0
Y විරාජ් ඒකනායක · 1 hour ago ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුමාට මෙදා පාර තමයි බඩු හම්බෙන්නේ ඡන්ද පන්සියකට වඩා ගන්නේ නෑ (අ) Reply 0
Y විරාජ් · 1 hour ago ඔන්න තමන්ගේ තරම මැනගන්න අවස්ථාවක්, හැබැයි බලු උනා කියල කියන්න එපා පස්සේ, (අ) Reply 0
Y අරුණ ඩබ්ලිව් සෙනෙවාරත්න · 1 hour ago මෙයාලාගේ තියන ගොන්කන් කියල වැඩක්නැහැ. මෙයා ගේ වැඩ වලට හොද කියන බත් බැලයෝ ඉන්න රටක වෙන මොන කතා ද ? (අ) Reply 0
Y මිනිපෙ · 1 hour ago මට නම් හැගෙන්නේ මේක කාගේ හරි අභියෝගයක්.හැබැයි ළමයෝ ජේ වී පි එකට වැඩිය මනාප ගන්න වෙනවා. (අ) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago එයාගේ දරුවන් අධිරාජ්‍යවාදී රටවලට යවල උගන්වන ගමන්,අපිට මෙහෙ අදිරාජ්‍ය වාදය කියල පට්ට ගහනවා.(අ) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago "වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක්නම් වෙන්න එපා".මෙයා කොටු පනින්න ගිහිල්ල අම්බානක ගුටි කාල විස්කි නාල ආව කතාව මතක් වුනා. (අ) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago ගුටි කාල,විස්කි නාගෙන එන ගමන් යාලුවට කියනවලු "මම මේ බයේ ඉන්නේ හෙට වෙනකොට පත්තරේ පොල් ගෙඩි අකුරෙන් තියේවිද කියලයි ".(අ) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමනය කරලා.මාසෙට රුපියල් ලක්ස ගණනින් මහජන මුදලින් විදුලි බිල් ගෙවන්නේ කියල අන්තර්ජාලයේ බිලකුත් දැක්කම පෙන්වල දෙල තිබුන.ඒත් කතාව බුදු වෙන්න. (අ) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago නිෂාන්ත.නෝනලා මහත්තුරු සී ෂෙල් යන්නේ කළු සල්ලි සුදු කරන්න.ගසා කාපු සල්ලි තැන්පත් කරන්න. (අ) Reply 0
Y ටිකිරි බණ්ඩා · 1 hour ago රටේ අසරණ දුප්පත් මිනිසුන් පාවල දුන්නට නැවත මනුස්ස ආත්මයක් නම් කවදාවත් ලබන්නේ නැහැ.(අ) Reply 0
Y සරත් ලන්ඩන් · 1 hour ago පරාජය ලැබුනත් කෙලින් වැඩ කිරීම ගැන සුභ පතනවා. සතුටුයි, කොන්ද කෙලින් තියාගන්න!(අ) Reply 0
Y සියාතු මාමා · 1 hour ago විමල් පුතා වැඩේ කොරගන්න වගේ හදන්නේ....හැබැයි පුතෝ හොරුත් එක්ක ඉන්නවට වඩා හොදයි ඔහොම කරන එක. (නදී) Reply 0
Y ප්‍රියාන් · 1 hour ago විමල් කරන්න යන වැඩේ හොඳ හෝ නරක බලපාන්නේ එයාටමනේ. ඒක එයාම බලා ගනීවි. හැබැයි එකක් කියන්න පුළුවනි ඒ පළාතට ගිහින් වේදිකාවල කතා කලා නම් ආණ්ඩුවේ ඡන්ද ටිකක් කැඩෙනවා සහතිකයි. මොන පැත්තේ හිටියත් මෙතුමා දක්ෂයෙක්. නිදිමත නැතුව කම්මැලි නැතුව මෙතුමාගේ කතා නම් අහගෙන ඉන්න පුළුවනි. (නදී) Reply 0
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago මොනවා උනත් හොඳට නුවන තිබෙන පුද්ගලයෙක්. දැන් තමයි මට වැටහුනේ පහුගිය කාලේ නටපු නාඩගමේ අර්ථය. ඔබ තුමා හරි ලංකාවට අාපු සංචාරකයෙක් පෙන්නලා මේ ඇවිත් ඉන්නේ අධිරාජ්‍යවධියෙක් , එහෙම නැත්නම් අහිංසක මුස්ලිම් ජාතිකයෙක් පෙන්නලා මේ ඉන්නේ ජිහාඩ් කාරයෙක් මොවුන් හදන්නේ ලංකාව අල්ල ගන්න රට බේර ගන්න මට ඡන්දෙ දෙන්න කිව්ව ගමන් ඡන්දය දෙන ජාතියේ මිනිස්සු තවමත් ලංකාවේ ජිවත් වෙනවා. (නදී) Reply 0
Y දසුන් · 1 hour ago පිස්සුද ඔය එකක්වත් නෙවි ආණ්ඩුවෙන් කැඩෙන ඡන්ද ටික එකතු කරන මගඩි වැඩක් (අ) Reply 0
Y කුමාර · 1 hour ago මට නම් ෂුවර් මේකත් තවත් රංගනයක් විතරයි. අන්තිමට මොකක් හරි කියාගෙන ආණ්ඩුවට එකතු වෙයි. තනියෙම ඉල්ලුවොත් ඡන්ද 1000 ගනීද කියන්න බැහැ (නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago සමහර අය මොනතරම් පණ්ඩිතකම් කතා කළත් දසුන් දන්නා ටික අනෙක් අයට හිතාගන්නවත් බැහැ. මේවාට ජනතාව තමයි පිළිතුරු දෙන්න ඕනෑ (නි) Reply 0
Y සුනිල් · 1 hour ago මම හිතන්නේ ගහපු ප්ලග් එක ගලවගන්න බැරුව වගේ මේ දඟලන්නේ. ඕකට ඔයතරම් දඟලන්න ඕනි නැහැනේ. ගියානම් ඉවරනේ. (නදී) Reply 0
Y සුමනා · 1 hour ago එහෙනම් කලින් කිවුවේ දවස් 14ක් ඇතුළත යෝජනාවලියට පිළිතුරු නැත්නම් දැඩි පියවරක් ගන්නවා කියලා? (නි) Reply 0
Y ලෙස්ලි ජයවර්ධන · 1 hour ago ආණ්ඩුව ඔය තරම් නරක නම් ඇමතිකමේ මස්කටුව ලෙවකකා ඉන්ට ලජ්ජා නැද්ද (නදී) Reply 0
Y හසිත · 1 hour ago ඔබතුමාගේ යහපාලනය ගැන කරුණු මෙන්ම රටේ දුෂණ, සටකපට වැඩ එළිකළොත් ජනතාව සහයෝගය දෙයි. (නි) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago මෙයා "පංචායුදේ " කියා කියා මෙච්චර කල් කලේ නරි නාවන එකනේ. දැන්වත් මොලේ පෑදුනා නම් ඒකත් එකක් (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තමයි පක්ෂයේ නියම විදිහට ශක්තිය පෙන්නන්න පුළුවන් ,කෑ ගහන තරමට වැඩ තියෙනවද කියල, හැබැයි ජනාදිපති තුමා අඬ ගැහුවත් සටන පාවාදෙන්න එපා (නදී)
කෙලින් කතා කරන්න.කෙලින් වැඩ කරන්න. ජයග්‍රහණය කවද හරි ලැබෙයි (අ)
ජයවේවා. කට වගේම වැඩ ඇති නායකයෙක්. (අ)
"සැණකෙළි බෑනා" ගේ පක්ෂයත් ඌවට තනියමලු ඉල්ලන්නේ.බලමුකෝ නවසඳ පායනකන්. (අ)
කෙලින් කතාකරන, කෙලින් වැඩකරන, රටට ආදරේ, අනාගතයක් ඇති දේශපාලකයෙක්.(අ)
ජාතියේ ගැලවුම්කරයාණනි ,ඔබ තනිවම තරඟ කරන්න. (නි)
රටේ ජනයට මෙයා මොනා කලත් හොදා.මෙයාගේ නෝනා සී ෂෙල් ගියේ මොකටද? (අ)
අඹ සරණේ (අ)
අපොයි.....බඩුම තමයි...(අ)
අපි සුභ පතනවා! (නි)
මට විශ්වාසයි මනාප හාරසීයකටත් වඩා ගන්නවා.(අ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුමාට මෙදා පාර තමයි බඩු හම්බෙන්නේ ඡන්ද පන්සියකට වඩා ගන්නේ නෑ (අ)
ඔන්න තමන්ගේ තරම මැනගන්න අවස්ථාවක්, හැබැයි බලු උනා කියල කියන්න එපා පස්සේ, (අ)
අන්න එහෙමනේ ඉන්න ඕනෑ (නි)
නියම උත්තරය දෙන්න ඌවේ ජනතාවනි ..... (නි)
ඇපත් නෑ (අ)
පස්ස බිම ඇනගන්න හදන්නේ. (අ)
මෙයාලාගේ තියන ගොන්කන් කියල වැඩක්නැහැ. මෙයා ගේ වැඩ වලට හොද කියන බත් බැලයෝ ඉන්න රටක වෙන මොන කතා ද ? (අ)
ඔබට ජය වේවා! (නි)
නිශාන්ත,වතුපිටි ටික බලන්නත් බැරි වුනා සැහෙන කාලෙකින්.(අ)
මට නම් හැගෙන්නේ මේක කාගේ හරි අභියෝගයක්.හැබැයි ළමයෝ ජේ වී පි එකට වැඩිය මනාප ගන්න වෙනවා. (අ)
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් කරන්නේ.(අ)
සම්පත්, හීනයක්වත් දැකලාද අවදිවුණේ? (නි)
අරුණ ඩබ්ලිව්. සෙනෙවිරත්න, ඔබ 100%ක් නිවැරදියි. (නි)
ඔන්න, යුව රජ තුමනි, උවේ අපි සදා ඔබ සමගයි කියල කිව්වවා (අ)
එයාගේ දරුවන් අධිරාජ්‍යවාදී රටවලට යවල උගන්වන ගමන්,අපිට මෙහෙ අදිරාජ්‍ය වාදය කියල පට්ට ගහනවා.(අ)
තවමත් මෙයාගේ කතා අහල හුරේ දාන මෝඩයෝ ඉන්නවද අප්පා. (අ)
ඉල්ලාගෙන කන්නයි හදන්නේ..(අ)
විමල්ගෙන් තවත්මෝඩ වැඩක්. (අ)
හරියට මෙයා ජනාධිපති වගේ (අ)
"වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක්නම් වෙන්න එපා".මෙයා කොටු පනින්න ගිහිල්ල අම්බානක ගුටි කාල විස්කි නාල ආව කතාව මතක් වුනා. (අ)
ගුටි කාල,විස්කි නාගෙන එන ගමන් යාලුවට කියනවලු "මම මේ බයේ ඉන්නේ හෙට වෙනකොට පත්තරේ පොල් ගෙඩි අකුරෙන් තියේවිද කියලයි ".(අ)
ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමනය කරලා.මාසෙට රුපියල් ලක්ස ගණනින් මහජන මුදලින් විදුලි බිල් ගෙවන්නේ කියල අන්තර්ජාලයේ බිලකුත් දැක්කම පෙන්වල දෙල තිබුන.ඒත් කතාව බුදු වෙන්න. (අ)
නිෂාන්ත.නෝනලා මහත්තුරු සී ෂෙල් යන්නේ කළු සල්ලි සුදු කරන්න.ගසා කාපු සල්ලි තැන්පත් කරන්න. (අ)
රටේ අසරණ දුප්පත් මිනිසුන් පාවල දුන්නට නැවත මනුස්ස ආත්මයක් නම් කවදාවත් ලබන්නේ නැහැ.(අ)
ඇඟිල්ලේ තරම ගැන පරණ කතාවක් මතක් උනා.(අ)
චන්ද බර තොගයක් හම්බවෙයි. (අ)
පරාජය ලැබුනත් කෙලින් වැඩ කිරීම ගැන සුභ පතනවා. සතුටුයි, කොන්ද කෙලින් තියාගන්න!(අ)
ආණ්ඩුවෙන් කාළා ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනකොට මාරු වෙන්න හදනවා. (නදී)
විමල් පුතා වැඩේ කොරගන්න වගේ හදන්නේ....හැබැයි පුතෝ හොරුත් එක්ක ඉන්නවට වඩා හොදයි ඔහොම කරන එක. (නදී)
විමල් කරන්න යන වැඩේ හොඳ හෝ නරක බලපාන්නේ එයාටමනේ. ඒක එයාම බලා ගනීවි. හැබැයි එකක් කියන්න පුළුවනි ඒ පළාතට ගිහින් වේදිකාවල කතා කලා නම් ආණ්ඩුවේ ඡන්ද ටිකක් කැඩෙනවා සහතිකයි. මොන පැත්තේ හිටියත් මෙතුමා දක්ෂයෙක්. නිදිමත නැතුව කම්මැලි නැතුව මෙතුමාගේ කතා නම් අහගෙන ඉන්න පුළුවනි. (නදී)
මොනවා උනත් හොඳට නුවන තිබෙන පුද්ගලයෙක්. දැන් තමයි මට වැටහුනේ පහුගිය කාලේ නටපු නාඩගමේ අර්ථය. ඔබ තුමා හරි ලංකාවට අාපු සංචාරකයෙක් පෙන්නලා මේ ඇවිත් ඉන්නේ අධිරාජ්‍යවධියෙක් , එහෙම නැත්නම් අහිංසක මුස්ලිම් ජාතිකයෙක් පෙන්නලා මේ ඉන්නේ ජිහාඩ් කාරයෙක් මොවුන් හදන්නේ ලංකාව අල්ල ගන්න රට බේර ගන්න මට ඡන්දෙ දෙන්න කිව්ව ගමන් ඡන්දය දෙන ජාතියේ මිනිස්සු තවමත් ලංකාවේ ජිවත් වෙනවා. (නදී)
සරත් ලන්ඩන්, කොන්දක් තියෙන්න එපායෑ කෙලින් තියාගන්න.(නදී)
පිස්සුද ඔය එකක්වත් නෙවි ආණ්ඩුවෙන් කැඩෙන ඡන්ද ටික එකතු කරන මගඩි වැඩක් (අ)
මට නම් ෂුවර් මේකත් තවත් රංගනයක් විතරයි. අන්තිමට මොකක් හරි කියාගෙන ආණ්ඩුවට එකතු වෙයි. තනියෙම ඉල්ලුවොත් ඡන්ද 1000 ගනීද කියන්න බැහැ (නදී)
පරාජය ස්ථිරයි. අයියව බයකරන්ඩ විමල් මල්ලිට බෑ (නදී)
පිටපත කාගේද (නදී)
දැන් ඉතින් බහින කලාව තමයි ආරම්භ කරන්නේ (නදී)
බොහොම හොදයි. හොඳ උත්තරයක් දෙන්න. ඔබට සහ පක්ෂයට ජයවේවා (නදී)
නිශාන්ත එ්කත් ලොකු ප්‍රස්නයක් තමා. (නදී)
සමහර අය මොනතරම් පණ්ඩිතකම් කතා කළත් දසුන් දන්නා ටික අනෙක් අයට හිතාගන්නවත් බැහැ. මේවාට ජනතාව තමයි පිළිතුරු දෙන්න ඕනෑ (නි)
මම හිතන්නේ ගහපු ප්ලග් එක ගලවගන්න බැරුව වගේ මේ දඟලන්නේ. ඕකට ඔයතරම් දඟලන්න ඕනි නැහැනේ. ගියානම් ඉවරනේ. (නදී)
හෙළ උරුමයත් එකතු කර ගෙන අවොත් හොඳයි, නැත්නම් අබ සරණයි. (නදී)
අර කුරුටුගාමියොත් එකතු කර ගතහොත් මහා ඇමති කෙනෙක් බිහිකළ හැකියි. (නදී)
හැබැයි ඡන්දෙන් පස්සේ දිනාගෙන දෑත් ශක්තිමත් කරන්ඩ යන්ඩ බැහැ (නදී)
එහෙනම් කලින් කිවුවේ දවස් 14ක් ඇතුළත යෝජනාවලියට පිළිතුරු නැත්නම් දැඩි පියවරක් ගන්නවා කියලා? (නි)
ආණ්ඩුව ඔය තරම් නරක නම් ඇමතිකමේ මස්කටුව ලෙවකකා ඉන්ට ලජ්ජා නැද්ද (නදී)
අපි හොඳට දන්නවනේ අපේ දේශප්‍රේමී මෙතුමාගේ වැඩ. (නි)
තවත් අහිංසක ජනතාව නම් රවටන්න එපා (නි)
ඔබතුමාගේ යහපාලනය ගැන කරුණු මෙන්ම රටේ දුෂණ, සටකපට වැඩ එළිකළොත් ජනතාව සහයෝගය දෙයි. (නි)
මේ සහෝගේ දේශපාලන ජිවිතය ඉවරයි වගේ (නදී)
මේක ආරංචි වුණ ගමන් සමහරුන්ට දහදිය දානවා ඇති. (නි)
මෙයා "පංචායුදේ " කියා කියා මෙච්චර කල් කලේ නරි නාවන එකනේ. දැන්වත් මොලේ පෑදුනා නම් ඒකත් එකක් (නදී)
ඡන්ද 100ක් ගන්න ලැබේවා.(නදී)