බේරුවල මොරගොල්ලේ තරු හෝටලයේ ගින්න පිළිබඳ පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.
හෝටලයේ දෙවැනි මහලක නාන කාමරයේ මේ ගින්න හට ගනිද්දී මහින්ද රාජපක්ෂ ජනපති තම ඥාති දියණියකගේ විවාහ මංගල්‍යයේ සාක්කිකරුවකු වශයෙන් අත්සන් කිරීමට පැමිණ සිටියේය.
නියෝජ්‍ය රස පරීක්ෂකවරුන් වන ඒ වැලිඅංග සහ ඩබ්ලිව් ඒ ආර් ප්‍රනාන්දු මහත්වරු පරීක්ෂණ පවත්වා සාම්පල කොළඹට රැගෙන ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ මේගොල්ලෝ සුරුට්ටු පත්තු කරන්න හදනවා. (අ)