ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අවන්හලේ පිරිසක් බෙන්තොට ගගේ පාවෙන හෝටලයේ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම පිරිසේ කෙනකු ගඟට වැටී මිට ගිය බව පොලීසිය කියයි.

ඔහුගේ සිරුර මිනිත්තු හතලිහකට පසු ගොඩගෙන ඇත.