දකුණු පළාත් සභා පාසල් වාර විභාගයේ නව වැනි ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය වැරදියට දෙන ලදැයි කියන විෂය භාර අධ්‍යක්ෂ හා ගුරු උපදේශකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් එම් කේ ආරියවංශ මහතා කියයි.
පසුගිය වසරේ දුන් ප්‍රශ්න පත්‍රයම අඩංගු සීඩී තැටියෙන් එම ප්‍රශ්න පත්‍රය යොදා ගන්නට ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටන්, නීතිය අතට ගන්න ළමා මනසට අදහස් දාන්න එපා (නි)
එතකොට අනෙකුත් ප්‍රශ්න පත්‍ර ගෙඩි පිටින්ම ටියුෂන් සෑර් ල ගේ අතට පත් කල කට්ටිය ! ඒ උදවිය තවම සොයා ගත්තේ නැද්ද ? (අ)
ගෙදර අරින්න කලින් ළමයින්ට කියල ටොකු අනින්න ඕන (අ)
දෙමල ප්‍රශ්න පත්‍රය නිසා මේ රජයේ සේවකයන්ට සමාවක් තිබිය යුතුයි නේද ? අඩු ගානේ දෙමල අකුරු කියවන්නවත් පුලුවන් වුනා නම් මෙය වෙන්නේ නැහැනේ. ඔයින් මෙයින් වෙන්න යන්නේ සිංහල අපිට කවද හරි දෙමල භාෂාව අනිවාර්ය ලෙස ඉගෙනීමට වෙන එකයි. ඉංගිරිසිය බැරිව තතනන අපිට අලි මදිවට හරක් (නදී)
සිංහල දරුවන්ගේ ප්‍රස්න පත්තර වැරදියට හදපු අයගෙත් මේ වහේ වැඩ තහනම් කලාද? මම කාත් කව්රුවත් නැති සිංහල ජාතිය ගැන සිතන කෙනෙක් නිසයි මෙහෙම අහන්නේ. (නදී)
අනේ නිමල් ලලිතෝ මෙතන දෙමල ජාතිය නෙවේ දෙමල භාෂාව කියන විෂය ගැන කතා කරන්නේ..හරියට තේරුම් ගන්නේ නැතිව ප්‍රතිචාර දක්වනවා. අනේ මන්ද.(නදී)
ආදර්ශමත් වැඩක් මෙි විදියට හැමතැනකම සිද්දවෙනවනම් රට හැදෙයි.වැඩ තහමට ලක්වුණ දෙන්නට කියන්න තියෙන්නෙ මානව හිමිකම් කවුන්සලේ නඩුවක් දමල රට පාවාදීල බටහිර රටක පුරවැසිභාවය ගන්න උත්සාහ කරන්න එපා එ්වගේම දේශපාලන වෙිදිකාවෙ ඔය දෙන්න විකිනෙන්නත් එපා කරපු වැරැද්දට දඞුවම් ලැබුනට ජීවිතේ අත්හරින්නත් එපා නිවැරදි මිනිහෙක් විදියට ආයෙත් නැගීසිට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න. (දී)