පාසල් සිසුන් සඳහා ප්‍රථම වරට පාසල් පාවහන් සහ අතිරේක නිල අඳුම්  ලබා දීමේ  ජාතික මහෝත්සවය අද (28) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ  සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ja-3 jamal3 jama-sss jayamal2 jayamal-3