කිරිඇල්ලේ දී රිය අනතුරකින් තුවාල ලැබූ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිතය.
කිරිඇල්ලේ දී රිය අනතුරකින් තුවාල ලැබූ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් , හඳහන බලා සෙත් ශාන්තියක් කලොත් නරකද (අ)
ඒ මහතාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමි (අ).
ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (අ)
ඉක්මන් සුවය ලැබේවා.!!!!!ඔබේ වටිනාකම සහ අවශ්‍යතාවය අද නොවේ හෙටටයි.(අ)
දැනට වසර ගණනාවකට ඉහතදී රිය අනතුරකට මුහුණ දුන් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ නායකයෙකුවූ සරත් මුත්තෙට්ටුවේගම මහතාව මට මතක් වෙනවා. කොමියුනිස්ට් පක්ෂයට බැරි උනා ඔහුව ආරක්ෂා කරගන්න. ඒ රහස පවා හෙළි කරගන්න අපොහොසත් වුණා. අනුර කුමාර මහතා රටක් රාජ්‍යයක් වටින පුද්ගලයෙක්. ජනතාව විසින් වත් ඔහුව රැක ගත යුතුයි. ඒ මහතාට ඉක්මනින් සුවය ලැබේවා! (අ)
අනේ දෙවියනේ, මේ මහතාව අපිට බේරාදෙන්න. (නි)
ඉක්මන් සුවය ලැබේවා.! (නදී)
අනුන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට තමා මෙවෙනි දුක් බර අවස්ථා පැමිණෙන්නේ .ඔබට සියලු දෙවි පිහිටයි .නිරෝගී වේවා .(දී)