කළුතර නගර සභාවට අයත් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ඇතැම් නීතීඥ කාර්යාල වලට වසර විස්සක් තිස්සේ බදු ගෙවා නැතැයි නගර සභාපති එම් එම් එම් ජවුෆර් මහතාගේ කාර්යාලය කියයි.
ඇතැම් නීතීඥවරුන්ගේ රුපියල් ලක්ෂයකට අධික හිග මුදලක් අයවිමට ඇතැයි ද නගර සභා ගණකාධිකාරී කාර්යාලය පවසයි.
ඇතැම් රාජ්‍ය ආයතන වලින් ද බදු කුලී ගෙවා නැතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කබා විතරක් නොවෙයි .සල්ලිත් කලුයි. (අ)
ණයට දීමෙන් මුදලත්, මිත්‍රත්වයත් දෙකම නැති වේ , (අ)
මන්ත්‍රී තුමාගේ බිස්නස් තිබ්බේ අනුන්ගේ නම් වලට (නදී)
කළු කබා කාරයන්ගේ කඩවලින් බදු ගන්ඩ නඩු පවරන්ඩ වෙයි. එතකොට අපිට නීතිය කොහොමද කියල බැලුව හැකි. (නදී)
නීතීඥවරු කියන්නේ හරියට නීතිය ආරක්ෂා කරන අය. හරිහමන් සේවාදායකයෙක් හම්බවෙලා නැතුව ඇති පහුගිය කාලේ. (නි)