ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැත්මත්හු අද (29) රාමසාන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ.
පුරා මාසයකට වැඩි කාලයක් දෙවියන්ට කැප කරමින් උපාස ශිලය රැකීමෙන් පසු නව සඳ බැලීමෙන් පසු ඔවුන් අද රාමසාන් දිනය සමරයි.
කොඹළ ‘මේමන්’ සංගමය සංවිධානය කළ රාමසාන් සැමරීමේ ප්‍රධාන යාඥා මෙහෙය අද උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාව අාරක්ෂාකර දෙත්වා! (අ‘)
තව ඉන්නවා (අ)
මගේ අම්මෝ කොළඹ මේ තරම් මුස්ලිම් කට්ටිය ඉන්නවද අප්පා ? (අ)
මගේ හදපතුලෙන්ම සුභ පැතුම්! (නි)
පිටබැද්දර ජයා සහ රොෂාන්, ඔබ දෙපලගේ බුද්ධි මට්ටම ගැන ආඩම්බරයි (නි)
මේ සිංහලයන් කවදාවත් මේ වගේ ආගමික උත්සවයක් පවත්වලා තියෙනවාද (නදී)
මේ ශ්‍රී ලංකීකයින්ද, මට නම් පේන්නේ වැඩි දෙනෙක් විදේශිකයින් විදියට (නදී)