නව සඳ දිස්වීමත් සමඟ මුස්ලිම්වරු මාසයේ රාමසාන් උපවාසය නිමා කැර රාමසාන් උළෙල සැමරූහ.
කල්පිටිය පල්ලිවාසල්තුරේ මුහුදින් ජුම්මා මහ පල්ලියට රැස් වු තුන්දහසක් පමණ කාන්තාවෝද පිරිමි ද අද (29) අලුයම යාඥා කළහ.
නව සඳ දිස්වීමත් සමඟ මුස්ලිම්වරු මාසයේ රාමසාන් උපවාසය නිමා කැර රාමසාන් උළෙල සැමරූහ.
කල්පිටිය පල්ලිවාසල්තුරේ මුහුදින් ජුම්මා මහ පල්ලියට රැස් වු තුන්දහසක් පමණ කාන්තාවෝද පිරිමි ද අද (29) අලුයම යාඥා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුස්ලිම් සහෝදරයන්ට සුභ පැතුම් "ඉඩ් මුභාරඛ් (අ) "
හරිම සතුටුයි (නදී)
ශ්‍රී ලාංකික මුස්ළිම් ජනතාවට සාමය සතුට පිරි රාමසාන් දිනයක් වේවා (නදී)
රාමසාන් උළෙල සමරන, අප සමග එසැනට අදහස් දමන සියලුම මිතුරු මිතුරියන්ට මගේ සුභ පැතුම් මේ සමග එක් කරමි.(නදී)
සියලු මුස්ලිම් වැසියන්ට ඊද් මුබාරක් (නදී)