ජිනීවා විරෝධයට යුරෝපයේ පන්දහසක් ජීනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව හමුවට ඇමෙරිකාව හා බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා හෙළා දකි 19 March 2014
ජවිපෙ කාන්තා සැමරුම ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණේ රොමයේ සමාජවාදී කාන්තා කමිටුව සංවිධානය කල ජාත්‍යන්තර කාන්තා දින සෑමරුමක් රෝමයේදි පෑවෑත්විණි. නෑටුම් ගැ 19 March 2014
ගමන් බල පත්‍රය ඉතාලියේදී නැති වුණොත් අලි අමාරුවේ නැතිවු ගමන් බලපත්‍රයක් ලබා ගෑනිම සදහා රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට ගියවිට ඒ සදහා යුරෝ 260 ක්(රුපියල් 41600) වැනි අධික මිලක් අය 19 March 2014
රත්නසිරිගේ දේශපාලනයට වසර 54 යි හිටපු අගමැති හා ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන ජීවිතයට අද වසර පනස් හතරක් පිරෙයි. අද පාර්ලිමේන්තුවට ආ ජ 19 March 2014
වලිකාමම් ප්‍රා සභාපති තනතුර රැකගන්න වලි කයි වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කැර ඇති බවට ප්‍රකාශිත ගැසට් නිවේදනය අවලංගු කරන රීට් ආඥාව නික 19 March 2014
යකඩ ඇණ කුඩුකාරයෝ අත්අඩංගුවට හෙරොයින් කුඩු කිලෝ 36ක් යකඩ ඇණකුහරවල සඟවා පකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ බව කියන 53 හැවිරිදි පාකිස්තාන ජාතිකයා හා මෙරට කුඩු ව්‍යාපාරි 19 March 2014
ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පත් කර ඇත. කැඩෙට් නිළධාරි 19 March 2014
එජාප කලබලෙන් මැති සබේ වැඩ ඇන හිටී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් බෝඩ් උස්සාගෙන පාර්ලිමේන්තුවේ කථානායක තීරණයට එරෙහිව විරෝධය පෑම නිසා අද පස්වරු 3 ට පාර්ලිමේන්තුව 19 March 2014
නරක් වු සීනී කවන්න බැරිවේ මිනිස් පාරිභෝජනයට නුසුදුසු සීනී කිලෝ ලක්ෂ පහක් කොළොන්නාව සේදවත්ත ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. එම සීන 19 March 2014
පුරා වස්තු වැනසු හිමිනමට ලක්ෂයක රජයේ ගාස්තු හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඓතිහාසික පුරා විද්‍යා භූමීයේ පුරා වස්තු වලට හානි කළැයි පන්සැල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති 19 March 2014
රිච්මන්ඩ් සිසුවාට බරපතලයි රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් අද දහවල් පැවති රිච්මන්ඩ් සයිකල් සවාරියේදී යතුරුපැදික ගමන් කරමින 19 March 2014
සරසවි සිසුහු කැළණියේ සිට පෙළපාළියේ එති සිසු මර්දනයට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයය අසල සිට සිසුන් දහස් ගණනින් කොළඹ දෙසට එමින් සිටිතියි ශිෂ්‍ය සංවිධාන ආරංචි කියයි.සි 19 March 2014
මාරක අවි සමග සිසුහු පස් දෙනෙක් සැක පිට මාරක අවි තොගයක් සමඟ එකම පාසලක සිසුන් පස් දෙනෙක් හා මැදි වියේ කතක ගම්පහ නාරන්වලදී වලානේ දුෂණ මර්දන අශයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. 19 March 2014
මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් ? අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්යක 19 March 2014
අද කාලගුණය (මාර්තු 19) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 19 March 2014
"වනජීවී මුදලාලිලාට" හූනන් විකුණන්න ගිහින් ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලාගෙන ගිය වනජීවී නිලධාරීන්ට හූනන් දෙදෙනකු විකිණීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් දොම්පේ දී අත්අඩංගුවට ගත් 18 March 2014
කාලගුණය හරස් වී ගුවන් යානා මත්තලට ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා කටුනායක මඟහැර මත්තල ගු 18 March 2014
දළ පුට්ටුවාට සුවයක් නෑ වෙඩි වැදීමෙන් තුවාල ලබා සති දෙකක පමණ කාලයක් ගල්ගමුව කොක් වැව මහවැව රක්ෂිතයේ සිටින ගල්ගමුව දළ පුට්ටුවාගේ වම් පාදයේ තුවාලය වැඩිවී ඇ 18 March 2014
දෙදරුපියා ගසෙන් වැටී මරුට මිතුරකුගේ නිවසේ වහළට ඉහළින් වැවී තිබු ගසක අතු කැපීමට ගසට නැඟුණු යක්කල දෙදරු පියකු (44) ගසින් වැටී මිය ගිය බව කොළඹ හදිසි මරණ පරීක්ෂක 18 March 2014
ක්‍රෙඩ්ට් කාඩ් බහිරවයෝ රිමාන්ඩ් විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් සොරෙන් ගන්නා උපකරණ ද සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කළමණාකරුවකු බව කියන ශකීර් රාජාබ්දී 18 March 2014
ලංකාව බුරුමයේ පතල් බහී ? පතල් හා මැණික්,ඉදිකිරීම්,කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර මුල් කරගනිමින් මියන්මාරය හා සවිමත් වෙළද සබදතා ඇති කර ගැනීමට ශී‍්‍ර ලංකා ර 18 March 2014
දොම්පේ ඝාතකයා හඳුනාගෙන එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරන හර්ෂ රාජකරුණා මහතාගේ අධාරාකරුවකු වන හිටපු තැපැල් ස්ථානාධිපති ඕ කේ පියසේන මහතා 18 March 2014
මහනුවර - දිගන බස් ජනතා කාලය කා දමයි ( ඇන්ටන් විජේරත්න මහනුවර උසස් බාලිකා විදුහල )- මහනුවර සිට මඩවල හරහා දිගන හා තෙල්දෙණිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් ගමනාන්තය දක්ව 18 March 2014
පිරික්සුම් යානාවලට ලංකා අහස ලෝකපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන් වු මලයාසියා ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගුවන් යානාවලට ශ් 18 March 2014
දොස්තරවරුත් බේත් ගනිති කොළඹ ජාතික රෝහලට වසර 150 ක් ගත වීම නිමිත්තෙන් සංවත්සර සැමැරුමක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැ 18 March 2014
කසිප්පු ගන්නත් හොර සල්ලි දීලා කසිප්පු බෝතල 15 ක් මිලදී ගැනීමට රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලීස 18 March 2014
අකුණෙන් ගැමියෙක් :මරුට කාන්තාවක් රෝහලට ඇල්පිටිය අටකොහොන හා ගනේගොඩ නිවාස දෙකකට අකුණක් වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතු 18 March 2014
සන්ධාන අපේක්ෂක දිගට හරහට ඡන්ද නීතී කඩයි? එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට හා විගණක 18 March 2014
‘ජාත්‍යන්තරයට ගියේ බැරිම තැනයි’ ‘අපි අපේ ප්‍රශ්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රථමයෙන් ඉදිරිපත් කළ නමුත් එයින් ප්‍රථිපල නොලද නිසා එම ප්‍රශ්න ජාත්‍යන්තරයට 18 March 2014
හතරේ දැරිය ලොකු හපන්කමක් කරයි යක්කල වීදියවත්ත අනුර ආදාර්ශ කනිටු විදුහලේ හතර වන ශ්‍රේණියේ චිරන්ති චතුමිණි සිසුවියගේ ‘‘කළු තාරාව‘‘ නම් ළමා කතාන්දර පොත 18 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026