රුපියල් ලක්ෂ 85 ක් වටිනා රන් මාල 4 ක් පැළඳ, රන් කුට්ටි 2 ක් බ්‍රෙසියරයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකාරියෝ වයස 36 හා 26 ක් වු මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචිකාරියෝ බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රැරෑම් 707 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට කියන්නේ රත්තරන් ..... කියලා (නදී)
විදේශ ගතවන බොහෝ කාන්තාවන් රහස් ප්‍රදේශ හොරකමට යොදා ගැනීම මෑතක සිට දකින්නා වූ දෙයක්. කෙසේ උවත් රහස් ප්‍රදේශ පවා පරික්ෂාවට ලක් කිරීම රටට ඉමහත් මුදලක් සොයා ගැනීමට උපකාරී වනවා . රහස් ප්‍රදේශ පරික්ෂා කිරීමට විරුද්දව මේ අය මානුසික කොමිසම් වලට යාවිද ? (නදී)
ලංකාවේ කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට වගේ අල්ල ගන්න කුඩු වලටත්,අල්ල ගන්න රත්තරන් ටොන් ගානටත් වෙන්නේ මොනවද කියල රටේ මිනිසුන් දන්නේ නැහැ.(නදී)
අල්ල ගන්න රත්තරන් කඩුවලින් අඩුම ගන්නේ රටේම තිබෙන දුප්පත් පාසල් වල දරුවන්ට කොළ කඩ කෝප්පයක්වත් දෙන්න සැලසුමක් තියෙනවනම්. (නදී)
තංගල්ල බ්‍රාන්ච් එකේ රන් කුට්ටි පරීක්ෂා කිරීමේ ඇබෑර්තු එහෙම නැද්ද දන්නේ නැහැ? (නදී)
ලංකාවෙන් ඉන්දියාවට මෙච්චර රන් හොරෙන් ගෙනියන්නේ ඇයි? (නදී)
අල්ල ගන්න රන් වලින්ම රට ගෙනියන්න පුළුවන්. ගහේ ගෙඩි. (නදී)