බේරුවල තරු හෝටලයක උඩුමහලක ඇතිවූ ගින්නක් ගැන පරීක්ෂණ ඇරඹු පොලිසිය රජයේ රස පරීක්ෂක ද කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
මෙම හෝටලයේ වෙනත් ස්ථානයක මහින්ද රාජපක්ෂ ජනපති සාක්කිකරුවකු වශයෙන් අත්සන් කිරීමට ගොස් සිටියේය.
ජනපති සිය කාර්ය නිමකිරීමෙන් අනතුරුව බැහැර වී ගිය බවද පොලිසිය කියයි හෝටලයේ උඩුමහලේ නාන කාමරයක ඇතිවු ගින්න
නිවා දැමූ බවත් පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම ගිනි තියන්න කට්ටියයක් බල ඉන්න බව අමතක කරන්න එපා ජනපති තුමනි.(නදී)
ජනපතිතුමනි අපිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ටිකක් අඩු කරලා දෙන්න. ජීවත්වෙන්න හොදටම අමාරුයි. ගෙවල් කුලිය, විදුලි බිල, වතුර බිල, බස් ගාස්තු, දරුවන්ගේ පාසල් කටයුතුවලට, අම්මල තාත්තලාගේ බෙහෙත් හේත්, මේ සේරම නිසා අපි ඉන්නේ බාගෙට මැරිලා. (නදී)
සමන්ත, ඔයාගේ මාසේ පඩිය 2500ටත් අඩුයිද? (නදී)
හැමදාම කියනවා බෙන්තොට - අලුත්ගම සංචාරක හෝටල් තියෙන නිසා ගිනි නිවන ඒකකයක් ඕනේ කියල , වැඩක් නැහැ කියල කවුරුවත් ගණන් ගන්නේ නැහැ වගේ ?(අ)
නාන කාමරයක ජලය ලඟම තිබු නිසා වැඩි ප්‍රශ්නයක් නොවෙන්න ඇති. ගෑස්, විදුලිය ඇති මුළුතැන් ගෙයක සිද්ධ උනා නම් ඉවරයි (නදී)
හැමෝම දැන් මංගලය වලට අත්සන් කරන්න රටේ ඉහලම පුරවැසියාව ගෙන්න ගන්නවා. හැබැයි ආරක්ෂාව ගැන වගකීම භාර ගන්නේ නැහැ. (නද)
අපරාදේ පහුගිය දවස්වල උනානම් බොදු බල සේනා එකේ එකවුන්ට් එකට දාන බලාන ඉන්න අයට වැඩක් ගන්න තිබුන. අර මේ පානදුරේ ඇතිවූ ගින්න ගැන ඊට පස්සේ නැහැනේ මොකුත් ආරංචියක්. දන්නා අයෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නදී)
ඉන්දික, දන්නා කට්ටිය දන්නවා කවුරු කොහොම කොයි විදියට කලාද කියලා. නමුත් ඒවා එලියට දාන්න බයයි, කළුගල් වල ඔලුව ගහගන්න ඕනේ නැහැනේ කියලා. කැකිල්ලේ තීන්දු නේ දැන් දෙන්නේ.(නදී)
ඔබතුමා ප්‍රවේශමෙන්! (නි)
ඉන්දික, අපිටත් ආරංචි වුණා ගොඩක් දේවල් (නි)
මොනවාහරි කරදරයක් වුණොත් කවුරු වගකිවුවත් වැඩක් නැහැ. (නි)
ජනපතිතුමාට සියලු දෙවි පිහිටයි! (නි)
මොකක්ද මේ වෙන්නේ? (නි)
මේ ගැන නම් හොඳින් විමසා බැලිය යුතුයි (නි)