බණ්ඩාරනායක තව සිසුවෙක් සැකපිට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට එම විද්‍යාලයයේ 13 වසර ත 17 March 2014
පන්සීයේ කොළේ ජරා රියදුරා අල්ලා දෙයි රුපියල් පන්සියයක් දී 12 හැවිරිදි පාසල් දරියක රවටාගෙන අපයෝජනය කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙක් කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට 17 March 2014
අද කාලගුණය (මාර්තු 17) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගම 17 March 2014
මර්සි එදිරිසිංහ මියයයි හාස්‍යයම නාට්‍ය ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය මියගියාය. ඇය වරකාපොළ අඹේපුස්සේ පදිංචිව සිටියාය. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිල 17 March 2014
අයි පීගේ බඩට කොන්දට දැඩි හානි රබර් ගසකට යටවු පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සිරුරෙන් දැඩි ලෙස ලේ පිට වී තිබු බවත් ලේ නතර කිරීමට සැත්කමක් ඇතුළු සැත් 16 March 2014
ලංකාවට ආ රූ රැජින වතගොත ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුනු ඉන්දීය රූමතියෝ විසිපස් දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට  16 March 2014
පොලිස්පතිත් තුන්නානේ රත්නපුරයට ගොස් එමින් සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තුන්නානේ දී පොලිස් නිලධරයකු ගසකට යට වී මිය ගිය ස්ථානයට ද ගියේය. පාර හ 16 March 2014
සාමනේර හිමි රිමාන්ඩ් ඇල්පිටිය කළුකන්දගොඩ සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකිත්ති හිමියනට පිහියකින් කපා බරපතල තුවාල කළැයි සැකපිට එම විහාරස්ථානයේම ක 16 March 2014
තිස් ලක්ෂයක රන් රාජසන්තකයි රුපියල් තිස් ලක්ෂ අසූ දහසක් වටිනා රන් බිස්කට් 6 ක් ඩුබායි සිට තම ඇදුමේ සාක්කුවන සගවාගෙන මෙරටට ගෙන ඒමට තැත් කළ ඉන්දියන් ජාතිකයෙක 16 March 2014
අර පැත්තේ බිස්කට් දෙකට පනස්දහසක් දඩ කයි රුපියල් නම ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් බිස්කට් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලංකික 16 March 2014
ඇමැති මර්වින් කුමරතුංග උපන්බිමේ අවහිරය ගලවයි දික්වැල්ල ඉඳිගස්ආරේ කුමාරතුංග මුනිදාස පඬිවරයා උපන් බිමට ඇතුළු වීම වළක්වමින් යොදා තිබු ගේට්ටුව අද (16) ඉවත් කළ මහජන සම්බන්ධතා ඇමැත 16 March 2014
රබර් ගසට යට වු අයි පී මරුට හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණ රාජකාරියට ගිය බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා අවිස්සාවේල්ල රෝ 16 March 2014
සංජීව කවිරත්න අභාවප්‍රාප්ත වෙයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) සංජීව කවිරත්න මහතා (44) මින් මද වේලාවකට පෙර මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. හදිසියේ අසනීප වී 16 March 2014
පවුල් පිටින් බෝගම්බර යති ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ දුම්බර පරණ සිර ගෙය වෙත ගෙන යාමෙන් පසුව සෙනසුරාදා (15) සිට දින දහසක් මහජනතාවට දැකබලා ගැන 16 March 2014
පුදනකොටම කාපි යකා මාතර කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් හයක් ධාවනය වීමෙන් පසු ධාවනය නතර කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු විය. පෞද්ගලික බස 16 March 2014
තුන්නානේ 48 ක් මුදා හැරෙති රබර් කම්හලට එරෙහිව හයිලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියන හතලිස් අට දෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත 16 March 2014
උද්ඝෝෂකයෝ පන්සලේ හංවැල්ල තුන්නානේ රබර් කම්හලට එරෙහිව පැය 24 කට වැඩි කාලයක් උද්ඝෝෂණය කළ ගැමියෝ රැකවරණ පතා තුන්නාන ශ්‍රී ජයසුමනාරාමයට ගියහ. කළුඅ 16 March 2014
පොලිසි 25 කින් බළ ඇණි :හමුදාවත් කැඳවයි හංවැල්ල තුන්නානේ ඇති වු කලබල මැඩ පැවැත් වීම සඳහා පොලිසි 25 කින් බල ඇණි කැඳවා ඇති අතර පොලීස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව ද කැඳව 16 March 2014
ප්‍රධාන පොලිස් පරීක්ෂකට අමාරුයි තුන්නානේ උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට ගිය බොරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා බරපතල තුවාල ලබා ඇතැයි පො 16 March 2014
තුන්නාන යුද පිටියක් වෙයි හංවැල්ල තුන්නානේ රබර් කම්හලකින් සිදුවෙතැයි කියන පරිසර දුෂනයට එරෙහිව උද්ඝෝෂණයක් කළ ගැමියනට පොලීසිය අද කඳුළු ගෑස් හා බැටන් ප්‍ර 16 March 2014
ශ්‍රී ලංකා කණ්ඩායම ශයිලොක්ලා වෙන්න හදති ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ. ඒ ස 15 March 2014
බෝගම්බර බලන්න මහ පිරිස් මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැළේට රැගෙන යාමත් සමග එම ඓතිහාසික ස්ථානය අද සිට දින පහක් පුරා දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. එල්ලුම් ග 15 March 2014
ඉන්දීය රූමතියෝ බෙන්තොට වැල්ලේදී දිවයිනට පැමිණි ඉන්දීය රූ රැජිනියෝ දින පහක් බේරුවල සිනමන් බේ හෝටලයේ ගත කොට විවධ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අනතුරුව කොළඹට පැමි 15 March 2014
අලි පැටියා බලන්න ඇමති යයි බලපත්‍රය අවසන් වීමෙන් පසුවද ඇරව්වල ගෙදරක තබාගෙන සිටි අලිපැටියා බැලීමට වන ජීවී ඇමති විජය විජිත්මුණිද මහතා අද එහි ගියේය. අලි ඇතු 15 March 2014
ලොකු හාමුදුරුවන්ට පිහියෙන් ඇන්නයි හිමිනමක් සැකපිට ඇල්පිටිය සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට පිහියෙන් ඇන්නැයි සැකපිට එම පන්සලේ හිමි නමක් අත්ඩංගුවට ගත් බව පිටිගල ප 15 March 2014
ජිනීවා යෝජනාවට එරෙහිව වව්නියාවෙත් උද්ඝෝෂණ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හමුවට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව හෙළා දකිමින් 15 March 2014
ගොවියෙකු මරා දාලා නවගත්තේගම ගෙදරක ගොවියෙකු නිවසේදී මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ පපුවේ කැපුම් තුවාල ඇතැයිද පොලීසිය කියයි. 15 March 2014
පිටිගල ගෙදරකට බෝම්බ ප්‍රහාරයක් පිටිගල පොද්දල විශ්‍රාමික හමුදා භටයෙකුගේ නිවසකට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය පවසයි. දොර ජනෙල් වලට හානි සිදු 15 March 2014
කාරය දෙකට කැඩේ පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ අද අළුයම අධි බලැති විදුලි කනුවක හැපුනු කාරයක් දෙකඩ වී ගිය බව පොලීසිය කියයි. රිය පදවන්නට ඇතැයි සිතන කාන් 15 March 2014
ඇල්පිටිය හිමිනමට පිහි ප්‍රහාරයක් ඇල්පිටිය සරනංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන් කැපුම් කෙටුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. අද අළුයම ඒ හිමියන 15 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026