ලංකාවට සහාය දෙන්නැයි ඉතාලි ලාංකිකයෝ ඉල්ලති එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාලි රජය තම ඡන්ද ප් 14 March 2014
යාල ගංජා හේනක් අල්ලයි යාල ජාතික වනෝද්‍යානයේ පළමු කලාපයේ අක්කර 10ක ගංජා හේනක් සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මැණික්ගල්ලේ සිට මිටර 600ක් දුරට පොළො 14 March 2014
කොන්ක්‍රීට් බාල්කයක් වැටී 3ක් මරුට බියගම දේවමිත්ත ප්‍රදේශයේ ගුවන් පාලමක් ඉදිකරමින් සිටි පිරිසක් මතට පෙරසවි කොන්ක්‍රීට් තට්ටුවක් වැටීමෙන් තිදෙනකු මියගොස් තිදෙ 14 March 2014
පිඟන් ගඩොල් 75ක් ඉල්ලා විදුහල්පතිට වෙච්ච දෙයක් පාසල් කාමරයට පිඟන් ගඩොල් 75ක් ගැනීම සඳහා සිසුවකුගේ මවකගෙන් රුපියල් 53250ක් ගත්තැයි මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති 14 March 2014
වරාය ලොක්කෙක් දෙකෝටියක වංචාවක ව්‍යාපාරික ආයතනයකින් රුපියල් දෙකෝටියක් වංචා කළැයි කොළඹ වරාය අධිකාරියේ විධායක අධ්යක්ෂ වරයකුට අප්‍රේල් 22 වැනි දා පෙනී සිටින ලෙස 14 March 2014
සෙනසුරාදා සිට පැය එක හමාරෙන් මාතරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර වශයෙන් සැළකෙන ගාල්ල සිට මාතර ගොඩගම දක්වා වන කොටස මහින්ද රාජපක්ෂ ජනපති අතින් සෙනසුරාදා (15) හෙට ව 14 March 2014
මාදම්පේ ගින්නක් මාදම්පේ ඉස්සන්මැඩිල්ලේ ගින්නකින් පැළ පොල් ඇතුළු පොල් වගාවකට හානි සිදුවී ඇත. හලාවත ප්‍රාදේශීය සභාව, මාදම්මේ පොලිසිය හා යුද හමු 14 March 2014
ඇට බිඳුණු ඇත් පැටවාට පොලිස් ආරක්ෂාව ඇරැව්වල පන්නිපිටියේ පැලැන්වත්තේ ගැමුණු මාවතේ ගෙදරක වත්තෙන් සොයා ගත් ඇත් පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ එම ස්ථානයේම 14 March 2014
පානදුර බස් පොළේ කට්ටියට ඇප පානදුර බස්නැවතුම්පොළ අසළ දී ජනතා විමුක්ති පෙරමුණේ විදි නාට්‍ය කණ්ඩායමක් සහ බස් නැවතුම් පොළේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන් 14 March 2014
ඉතාලි රැලිය හා පෙළපාළිය ඉරිදා ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට යන ක්‍රියා මාර්ග වලට විරෝධය පළ කරම 14 March 2014
‘හැට්ට්‍රික්’දෙක ලයිසියම් ජයට පාර කපයි මිනෙත් හීන්කෙන්ද ගේ (13/7) පන්දු අටක් තුල කඩුලූ ත්‍රිත්ව දෙකක් ලබාගැනීම නිසා ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ 14 March 2014
ලේ පරීක්ෂණයක් ඉරිදා ඉතාලියේ වෙරෝනා මහා විහාරය සංවිධානය කරන ලේ දන් දීමේ පින්කමක් මෑයි මස 4වන ඉරුදින වෙරෝනා නුවර බොර්ග රෝමා මහා රෝහලේදි පෑවෑත්වෙන බව විහා 14 March 2014
මළවුන්ට බැන්නාට පොලීසියෙන් පාඩමක් ගලේවෙල යටිගල්පොත්තේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් විය. ඔහු හඳුනා ගැනීමට පොලීසියට ප්‍රශ්නයක් විය. එහි ආ පොලීස් ස්ථ 14 March 2014
බිග් මැච් පිස්සුව පොලිසියට පාර කපයි මහා ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මහනුවර දී අන්තරාකාරී සහ මාර්ග අවහිර වන පරිදි පාසල් සිසුන් පිරිසක් රැගෙන ගියැයි සැකපිට මෝටර් රථ දෙකක 14 March 2014
ජගත් සාම කුළුනක් ගලේවෙල ජපන් ලංකා මිත්‍රත්ව සංවිධානය ශ්‍රී ලංකාවේ සාමය සඳහා වු ජපානයේ සාම කුළුණේ අනුරුවක් ගලේවෙල දඩුයාය විහාරස්ථානයේ දී විවෘත කළ 14 March 2014
ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙතියි කියමින් මහා බ්&zwj 14 March 2014
සුවඳැලුත් වකුගඩු ලෙඩට දිව ඔසුවකි වකුගඩු රෝග දුරලීම සඳහා වස විසෙන් තොරව වගා කළ දේශිය වී අක්කර තුන්දහසක මුල්ම අස්වැන්න අනුරාධපුර රුවන්වැලි සෑයට පුජා කැරේ. රජර 14 March 2014
පී සී දෙන්නා ඇල්ලෙදී ඉල්ලන් කති ඇල්ල බල්ලාකැටුව පාරේදී විසිහත් හැවිරිදි ජර්මන් තරුණියකට අතවර කරන්නට තැත් කළැයි සැකපිට කොස්තාපල්වරු දෙදෙනෙක් ඇල්ල පොලීසියෙන් අත 14 March 2014
සාරි විකුණන්න අවුත් කූඩුවේ සංචාරක වීසා මත තමිල්නාඩුවේ සිට රෙදි පිළි වෙළදාමට ආ ඉන්දියා වෙළෙන්දෝ අට දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනයේ ලැඟුම්හළක 14 March 2014
දුෂ්කර ක්‍රියාවෙන් ජය ගනී ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ ‘මිස් ඇක්ටිව්ට්‘ වඩාත් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද ජයග් 14 March 2014
ඕලන්ද හිටපු අගමැති රතු පලසේ වැටේ චිලි ජනාධිපතිනි මිශෙල් බෙක්ලෙට්ගේ ආරාධනයෙන් සන්දියාගෝ නුවරට පැමිණි ඔලන්දයේ හිටපු අග්‍රාමාත්‍ය රෑඩ් ලුබ්බෙර්ස් (79) පිළිගැනිම 14 March 2014
වේදනා නාශකයක් තහනම් කරයි ඒක්තරා වෙළඳ නාමයක් යටෙත් ආනයනයට කරන ලස ප්‍රතිජීවික ඖෂධයක් ඉකුත් සතියේ තහනම් කළ බව විලවුම් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල 14 March 2014
මරදානේදී දුම්රියක් පිලිපනී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් ස 14 March 2014
රුවන්වැලියේ හුණු පිරියමට හුණු ටොන් 10ක් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාගේ වාර්ෂික සුදු හුණු පිරියම් කිරීම අරඹා ඇත. හුණු ටොන් 10ක්, උණ ගස් 650ක් හා කොහු ලණු හොන්ඩ 14 March 2014
ඇමැති බදුර්දීන් උසාවියෙන් සමාව ගනී මන්නාරම මහේස්ත්‍රාත්ට පසුගිය වසරේ ජනවාරි මාසයේ තර්ජනය කළැයි ඇමැති රිෂාඩ් බදුර්දීන් අද උසාවියේ දී සමාව ගත්තේය. 14 March 2014
ජවිපෙ හයකුත් අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණ පානදුර බස් නැවතුම් පොළේ පැවැත්වූ වීදි නාට්‍යයේදී පහර කෑමට ලක්ව රෝහල් ගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හය දෙන 14 March 2014
ලංකාවේ උපන් ව්‍යාපාරිකයාට සිඩ්නි නුවරදී පිහි පහර ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරිකයෙක් ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවර දී පිහි ඇනුම් කා මරුමුවට පත් විය. විස්සා එසන් (48) පිහි ඇනුමට 14 March 2014
අද කාලගුණය (මාර්තු 14) තව දින දෙකකින් දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව 14 March 2014
බණ්ඩාරනායන ගුවන් ශිෂ්‍ය භටයෝ දිවයිනේ මුල් තැනට දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන් හමුදා ශිෂ්‍ය භට තරඟාවලියේ දී බාලක අංශයෙන් සමස්ථ ලංකා පළමු වැනි ස්ථානය දිනා ගැනීමට හත්ව 13 March 2014
ලක් සිතුවම් පැරිසියේ 16 වැනිදා ඇය ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ගුරුවරියකි. පැරීසියේ ඇසුර දශක තුනකි. ඇය තීන්ත ටින් හිස් කරන්නේය. සුමුදු වර්ණ තීන්ත ලතාවට හැඩ කරන්නේ 13 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026