දකුණු පළාතේ 11 ශ්‍රේණියේ දෙවැනි වාර විභාගයට නියමිත දෙමළ ප්‍රශ්න පත්‍රය අද බෙදා දීමට නියමිතව තිබුණ ද පාසල්වලට ප්‍රශ්නපත්‍ර ලැබී නැත. ගුරුසංගම් නියෝජිතයන් පවසන්නේ කඩිනමින් ප්‍රශ්නපත්‍රයක් සාදා දෙන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලැබී ඇති බවයි. රාමසාන් උපවාස ක්‍රියාත්මක කාලයක් බැවින් දෙමළ මාධ්‍ය පාසල් විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම හේතුවෙන් අද දෙමළ භාෂා ප්‍රශ්නපත්‍රය 11 ශ්‍රේණියේ සිසුන්ට නොදුන් බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්න පත්තර වල කොච්චර අඩුපාඩු තිබුනද, ඒ වෙලාවේ ඒවා නිවැරදි කරනවා. . (අ)
මගේ දුවත් 8 වසර දෙමළ අනාගත්ත විභාගෙදි මෙයාලට මේවා ටිකක් ලේසි කරන්න බෙරිද ආ? (අ)
දැන් මේ යන විදිහට අධ්‍යාපනේ ඇනිලා තමයි තියෙන්නේ (අ)
හය හතර නොදන්නා බඩ මහත මිනිස්සු නුසුදුසු තැන් වලට දැම්මාම වැරද්දක් හදාගනවත් තෙරෙනේ කොහොමද(අ)
දකුණ නෙමේ මුළු රටම අනාගෙන ඉවරයි. (අ)
දැන් ඕව සමාන්‍ය දේවල් වෙලා . (අ)
ඔය මහත්වරුන්ගෙන් අහන්න තියෙන්නෙ බත්කන්නෙ කටින්ද කියල? (අ)
මේකටත් ඉතින් ඇඟ බේරා ගනීවිද දන්නෙ නැහැ අහළින් පහළින් ගිය උදවියට වැරැද්ද දාලා. (නි)