බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට කර ඇති පැමිණිල්ල වැරදි යැයි ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් අනුර ප්‍රදීප් කුමාර මහතා කියයි.
පැමිණිල්ලේ සඳහන් ලිපිනයේ ඔහු පදිංචි නැති බවත්, කියන දවසේ කියන වේලාවේ මහ ඇමැති ශ්‍රාවස්ථියා සිටි බවත් ඔහු අවධාරණය කරයි.
මේ අතර රණතුංග මහතාගේ සොහොයුරු රුවන් රණතුංග මහතා පවසා ඇත්තේ එක්තරා පුද්ගලයකු පිහියක් රැගෙන නිවසේ තාප්පය උඩට නැඟ කුණුහරපයෙන් බැණ වැදුණු බවයි.
මේ පැමිණිලි දෙක ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගිය කලක්! ඇමතිවරු වැරදි කරන්නෙ නැහැ. සාමාන්‍ය මිනිස්සුයි වැරදි කරන්නේ (නි)
නැතුව නැතුව... අපේ ඇමතිතුමාලා කවදද මෙහෙම පහරදුන්නේ? (නි)
මට මොකුත් කියන්න හිතෙන්නේ නැහැනේ. මොකද මන්දා. (නි)
පල ඇති රුකටනේ ගල් ගහන්නේ. රටේ අනාගත පරපුර රකින යහපත් පවුලක් (නි)
පරණ ළමා රුසියන් ජන කතාවක් වන එමලියාගේ පින කතාවේ එමලියාගේ කොස්ස මතක් වුණා මට (නි)
මම හිතන්නේ පන්දුව හයේ සීමාව ඉක්මවා යන්න ඇති. (නි)
මම නම් දැන් ගමේ ගොඩේ ඔපාදුපයකට ඇරෙන්න වෙනත් පුවත් වලට අදහස් දක්වන්නේ නැහැ. (අ)
මම නම් දැන් ගමේ ගොඩේ ඔිපාදුපයකට ඇරෙන්න වෙනත් පුවත් වලට අදහස් දක්වන්නේ නැහැ.(අ)
යහපත් පවුලක සාමාජිකයන්ගේ හැසිරීම හරිම යහපත්. (නි)
එතුමා ක්‍රිකට් පවුලකින් එන කෙනෙක්නෙ. එහෙම දෙයක් කරපු එකේ වරදක් නෑ (අ)