පාතාලයාගේ බඩු නංගිගේ ගෙවත්තේ රත්නපුරේ මැණික් ව්‍යාපාරික ඝාතනය ඇතුළු ඝාතන පහළොවක් පමණ කළැයි කියන පාලම්කඩ හීනා පොලිස් වෙඩි පහරින් මිට යෑමෙන් පසුව කඩවත ක 12 March 2014
ෆිරෙන්සි පන්සලේ හිමිට සෙත් පතා දඹදිව පිංකමක් හදිසි රිය අනතුරකට ලක්ව දෑඩි පිළිස්සුම් තුවාල ලබා දින 21ක් පිසා මහා රෝහලේ දෑඩි සත්කාර එකකයේ සිහි සුන්ව සිටිනා ෆිරෙන්සි සමාධි විහාරයේ 12 March 2014
උප ඇමැති ජීවිත දෙකක් බේරයි රිය අනතුරකින් තුවාල ලබා ගම්පහ ඉඹුල්ගොඩ මහ පාරේ වැටි සිටි පියකු සහ පුතකු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා 12 March 2014
ජීනීවා විරෝධය ඉතාලියේ ඇමෙරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ශ්‍රි ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට විරුද්ධ උද්ඝෝෂණයක් හෙට(13) ඉතාලි ප 12 March 2014
බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවට නඩුවක්? ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව වෙන් කැර තිබියදී එය අවලංගු කිරීමට අධ්&zw 12 March 2014
උතුරු ඉතාලි ව්‍යාපාරික හවුල ලංකාව ගැන සිතයි උතුරු ඉතාලියේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුව පසුගියදා මෝදනා නගරයේදී පිහිටැවිණි. උතුරු ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මෝදනා න 12 March 2014
විහාරාධිපති/විදුහල්පති රිමාන්ඩ් හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරා විද්‍යා බිමේ පුරා වස්තු වැනසී යැයි පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති හා ගල් අමුණ ව 12 March 2014
කොප්පරා ටොන් 50 ක් පත්තු වේ මිනුවන්ගොඩ කොප්පරා මෝලේ ගින්නෙන් ටොන් පනහක පමණ කොප්පරා ද ගොඩනැගිල්ල ද විනාශ වු බව එහි හිමිකරුවෝ කියති. ගින්නෙන් කිසිවකුටත් අ 12 March 2014
පොලිසිය තොරතුරු ඉල්ලයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනක් සදහා කජිබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබ් නොහොත් කාසියෙන් (31) අවශ්&zwj 12 March 2014
කොල්ල සැකකරු පොලීසියෙන් පනී විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු පොලිසියේ වැසිකිළියට යන මු 12 March 2014
මිනුවන්ගොඩ පොල් මෝලක් ගිනි ගනී මිනුවන්ගොඩ පොල් මෝලක ගින්නක් ඇවිළි යයි. ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට වෙහෙසේ. 12 March 2014
අපුර සමුපකාරේ කොප්සිටියක් ඉවරයි සේවක වැටුප් ගෙවීම සඳහා අනුරාධපුර විවිධසේවා සමුපකාර සමිතියේ කඩ දොළහේ ‘කොප්සිටිය’ රෙදි කඩයකට බදු දීමට යයි. සමිතියේ ගබඩා ඇතු 12 March 2014
දෙන්නා දෙකක් කියති ගල්කිරියාගම වන අඩවි සහකාර සංජීව කුලතුංග මහතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල කෘෂිකර්ම කමිටු රැස්වීමේදී එළියට දැමු බව ප්‍රාදේශි 12 March 2014
බකමුණේ අක්කටයි මල්ලිටයි ඇසිඩ් ගහලා ඇසිඩ් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු බකමුණ පොල්අතුවාඩියේ කතක හා ඇගේ බාල සොහොයුරා බකමුණ රෝහලෙන් පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව රෝහල 12 March 2014
අද කාලගුණය (මාර්තු 12) දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව තවමත් ඉතා අඩු මට්ටමක පවති. නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස් 12 March 2014
ජනපති 'දිනූදා' බේරාගනී යුද ජයග්‍රහණය වෙනුවෙන් නම් කළ 'දිනූදා' අලි පැටවා දකුණු කොරියාවට යැවීම මහින්ද රාජපක්ෂ ජනාධිපති අණින් නවතී. 'ලංකාදීප එසැණ' වෙබ් 12 March 2014
එජාප අපේක්ෂක පුතාට පිහි පහර බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය හමතාගේ පුතාට පිහියෙන් ඇණ ඇතැයි ද හොරණ රෝහලේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට යවා ඇතැයි 12 March 2014
යුද ජය සංකේතවත් කළ අලි පැටවා බදාදා රට පටවයි තිස් අවුරුදු යුද්ධයෙන් කොටි පරාජයට පත්කිරීම සිහිවීමට 2009 මැයි 18 දා පින්නවල අලි අනාථාගාරයේ දී 'දිනූදා' ලෙස නම් තැබූ අලිපැටවා සහ 'උ 11 March 2014
නැටුමටත් හිත ගිහින් ශ්‍රී ලංකාවට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය සුරූපිනියෝ අද සවස බේරුවල සිනමන් බේ හෝටලයට පැමිණියහ. අ 11 March 2014
ධිවර කතා බහට තමිල්නාඩුවෙන් එයි ඉන්දු ශ්‍රී ලංකා ධිවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට සහභාගී වන තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍යංශයේ නිලධාරීන 11 March 2014
ගිරවා හාම්පුතා පොලීසියට අල්ලා දෙයි බිමතින් රිය පැදවු තම හාම්පුතා පොලිසියට හසුකර දුන් ගිරවකු පිළිබද පුවතක් ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 49 හැවිරිදි ජුලී එර්මොගෙ ම 11 March 2014
කොල්ලකරුගේ හෙල්මටයට පොලීසියෙන් බේතක් බැංකු,ස්වර්ණාභරණ සාප්පු වැනි ස්ථාන වල සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලීසිය රාජකාරියට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ප 11 March 2014
මහව බැංකුවක් කොල්ල කයි මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. රීදී පැහැති මෝටර් රියකින් ආ ක 11 March 2014
චන්ද්‍රිකයි රනිලුයි ආගමික සංහිදියාව ගැන කතා බහේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් කොළඹ ෆොන් 11 March 2014
එක් දින සේවාව කප්පාදු කළැයි විරෝධය ජාතික හැඳුනුම්පත සිංහල හා දෙමළ යන භාෂා වලින් අලූතින් නිකුත් කිරීම පසුගියදා සිට ආරම්භ විය. අද උදෑසන සිට කොළඹ ජාවත්තේ පුද්ගලයින් 11 March 2014
මාතලේ විදුහල්පතිනියට ඇප මාතලේ විජය විද්‍යාලයයේ විදුහල්පතිනි දයා කළුආරච්චි රුපියල්පහළොස් දහසක් මුදල් හා රුපියල් දෙලක්ෂයක් වු ශරිරි ඇප මත මුදා හරින ල 11 March 2014
කැස්බෑ පැටවු ගෙදර යති පුත්තලම නොරොච්චෝලේ ඉලන්තඩියේදී නාවික හමුදා සමඟ එක් වු වනජීවී නිලධරයෝ සියයක් පමණ කැස්බෑ පැටවුන් මුහුදට මුදා හළහ. 11 March 2014
බඹරු ගල්ගමු කඩේකට නෑගම් එති බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ. කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය. මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ. 11 March 2014
රාවණා බලයට තහනමක් කොළඹ කොටුවේ අධිකරණ බල ප්‍රදේශයේ කිසිම මාර්ගයක් අවහිර වන සේ බදාදා (12) උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීම් තහනම් කරමින් කොටුව මහේස්ත්රා 11 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026