තද සුළඟින් ශිෂ්‍ය නේවාසිකාගාරයකට හානි සිදුවීමත්, අයහපත් කාලගුණයත් නිසා පසුගිය13 වැනිදා තාවකාලිකව වසා දැමුණු ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය 21 වැනිදා යළි පටන් ගන්නා බව වැඩ බලන ලේඛකාධිකාරී ලලිත් වර්ණසූරිය මහතා පවසයි.
21 වැනිදා පැවැත්වීමට නියමිත විභාග කටයුතු 22 වැනිදා සිට සිදු කිරීමට නියමිත බැවින්, 20 වැනි දා සිසුන් නේවාසිකාගාරවලට පැමිණිය යුතු බවත් වැඩ බලන ලේඛකාධිවරයා සිසුනට දැන්ම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවා අරිනාවට වැඩිය හොදයි වහලා තියන එක. අපේ ළමයි ඉගෙනගන්නවට වඩා ගෙදරනේ ඉන්නේ. හැම දාම කැම්පස් ප්‍රශ්න (නදී)