මෑතදී උතුරු විල්පත්තුවේ ජනාවාස ඇති කළ පැත්තේ දී ගෝනකු මරූ බව කියන දෙදෙනකු කිලෝ 25ක මස් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මස්වලට උඩින් රෙදි අතුරා තිබූ බවත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුහු පවසති.
මෑතදී උතුරු විල්පත්තුවේ ජනාවාස ඇති කළ පැත්තේ දී ගෝනකු මරූ බව කියන දෙදෙනකු කිලෝ 25ක මස් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මස්වලට උඩින් රෙදි අතුරා තිබූ බවත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අපේ හාමුදුරුවරු එදාම දුර දැකලා කිව්වේ. කොහෙද අපේ අය අපේ හාමුදුරුවරුන්ටම අපහාස කර කර හිටියා මිසක් ඇත්ත දකින්න නුවණක් තිබුනේ නැහැ. (නි)
අනේ අපොයි කැලේ සත්තු ටික? (නි)
පොදුවේ ගත්තහම සියලු සතා-සීපාවුන්ටික ඉවරටම ඉවරයි. දැන් ඉතුරුවෙලා තියෙන්නේ අපිව විතරයි. මේ රටේ පරිසරය බරපතල ආගාධයකට හෙළා අවසානයි. (නි)
රටේ නීතිය නිහඩ වුණත් සොබාදහමේ නීතියට නම් මේ අයට කවදාහරි උත්තර බදින්න වෙයි (නි)
සම්පත්, ඔයා හරි. කාලයක් ගියාම තමා අපේ මොළගෙඩි පෑදෙන්නේ. (නි)
ඔය ජනාවාස වලට අපි විරුද්ධ වෙන්නේ කාලය සහ සතුන් ආරක්ෂා කරගැනීමටයි. මේ මිනිසුන්ට දැඩි දඬුවම් ලැබුනොත් හොඳයි. (නි)
කැලේ සත්තුයි, හරක් ටිකයි අවසන්වුණ දාක මිනිස්සුත් මරලා කයිද දන්නේ නැහැ මේ උදවිය? (නි)
අපේ රටේ පාලකයෝ ඉන්නවද? ඒ අයගේ රාජකාරිය මොකක්ද? (අ)
ගාමිණී අපේ රටේ පාලකයෝ ඉන්නවා, ඒ අයගේ රාජකාරිය ඡන්ද බලාගෙන අනුන් සතුටු කරන එක, රට ට වෙනදේ එතරම් වැදගත් නැහැ. (අ)
පිපාසයට වතුර හොයා ගෙන එන සතුන්වයි ඔය මරන්නේ. ඕක පිටිපස්සේ දෙස්පාලුවෙක් හෝ අනුගාමිකයෙක් ඇති. අද සත්තු මරයි, හෙට අපේ මාළු කයි. අපි ඉතින් එතුමා කියාගෙන ඡන්දය දෙමු. මොලේ පහල වෙන කොට රටේ මිනිස්සු ඉතිරි වෙයිද? (අ)
දැන් දැන් දිවියොත් අරාබි කාරයන්ට විකුණන ජාවාරමක් තියෙනවලු. පරිසරය විනාස වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නවාද නැතිනම් ඕවා පස්සෙන් ඉන්න දේශපාලුවන් කම්බස් කරනවාද කියා අපට ළඟදීම තීරණයක් ගන්න වෙනවා.(අ)
ඔය පැත්තත් කාන්තාරයක් වේවි ළඟදීම. (නදී)
සත සීපාවා කැලේ ජීවත් වෙන්නේ නිතරම මරණ භයෙන්. එහෙව් සත්තු මරාණ කන්නේ, උපත දෝෂ සහිතවූ පිරිමින්ය. සතුන් මැරීම, හොරෙන් ගස් කැපීම, හොරෙන් මැණික් ගැරීම මේ සේරම හොර වැඩට වැඩියක් ම සම්බන්ධ පිරිමින්මය. අම්මල පුතුන් හරියට නොසෑදීමේ විපාකය මේ (නදී)
ධර්මද්වීපයකට ගිය කල! (නි)
ඉතාමත්ම කණගාටුයි, අපේ වගකිවයුත්තන් ඇස් කන් පියාගෙන ඉන්න එකට. (නි)
රජ නීතියෙන් පැන ගියත් දේව නීතියෙන් කිසි දා ගැලවිය නොහැක (නදී)
උපරිම දඩුවම් දෙන්න (නි)