මීගහවත්ත පොලීසිය ඉදිරිපිටදී යතුරුපැදිය හැපුණූ පොලිස් කොස්තාපල්වරයකු මරුමුවට පත් විය.

පොලීසිය කියනුයේ නවත්වන ලෙස පොලීසියෙන් දුන් අණ නොතකා යතුරුපැදි කරු කොස්තාපල් හප්පා ගිය බවයි.

යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.