මීගමුව බස් නැවතුම ඉදිරිපට ඇති පෞද්ගලික පරිගණක පාසලක් පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි තිබූ සියලුම පරිගණක ඇති ද දේ විනාශ වී ඇතැයි මීගමුව පොලිසිය කියයි. මිගමුව නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එක් ව පැය දෙකකට පමණ පසු ගින්න නිවා දැමුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි පරිපථ වගේම ඒවාට සුදුසු පරිසර ප්‍රමිතියෙන් බැහැරවද ඉදිකරලා තියෙන්නේ කියලා බැලුවොත් සුදුසුයි. (නි)
ගොඩක් දුක්බරයි මම ඉන්නේ ලංකාවෙන් පිට මෙහෙ ඉන්න පොඩි දරුවා පවා කොම්පියුටරේ හොදින් හසුරනවා. ඒ උනාට අපේ ලංකාවේ දරුවන්ට තියන පහසුකම් මදි එවැනි අවස්ථාවක මෙහෙම දෙයක් උනාම ගොඩක් දුකයි (නදී)