ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන මෙරට බහු දින යාත්‍රා 04 ක ධීවරයින් 23 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔවුන් දකුණු ඉන්දියාවේ කාකි නඩාර් වරාය දක්වා රැගෙන ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්දියානුවන්ව අත්අඩංගුවට ගනිද්දී ලලිතා අක්කලා උඩපනිනවා. එහෙම බැලුවොත් එයාලා විතරද එතකොට අහිංසක? කාටත් පොදු නීතියක් ඇතිනේ. (නි)