වැල්ලවායේ සිට පැමිණි ලංගම බසයක් හපුතලේ උඩ විහාරයේදී ගිනි ගත්තේය.
බසයේ සිටි මගීන් 48 දෙනා අනතුරකින් තොරව ඉවත් කරගැනීමට රියදුරා සමත් විය.
පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් ගින්න නිමා දැමීය.
වැල්ලවායේ සිට පැමිණි ලංගම බසයක් හපුතලේ උඩ විහාරයේදී ගිනි ගත්තේය.
බසයේ සිටි මගීන් 48 දෙනා අනතුරකින් තොරව ඉවත් කරගැනීමට රියදුරා සමත් විය.
පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් ගින්න නිමා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දකට අඩු වශයෙන් එකක්වත් ගිනිගන්නවාමයි (නි)
හොඳින් නඩත්තු කටයුතු කරන්න ඕනෑ (නි)
ඔය බස් එක ඩිපෝ එකට තිබුණ සුපිරිම බස් එකක් (නි)
ලංගම නිසාද ඔහොම වෙන්නෙ? (නි)
රියදුරාගේ හපන්කම නිසා මඟීන් බේරුනා. සුපිරි මිනිසෙක් (නි)
පේනවා නේද අපේ ගමනාගමන මණ්ඩලයේ තරම? (නි)
දැන් වාහන හරියට නඩත්තු කරන්නේ නැති නිසා ඔහොම දේවල් වෙනවා. ගොඩක් අය තියෙන කොටස් විකුණනවා.ඉතින් කොහොමද වාහන හොඳ තත්වයේ තියෙන්නේ? (නි)
අනේ මන්දා! ලංගමටමයි මේවා වෙන්නේ? අපේ දුප්පත් ගමනාගමන සේවය (නි)
අපේ රටේ ලංගම බස් රථ නඩත්තුව නම් අන්තිමයි (නි)
හපුතලේ කන්ද දැකලා බඩ දනවා... (නි)
අම්මෝ ලොකු දෙයක් බුද්ධිමත් රියදුරු මාමෙක්.(අ)
සීතල වැඩි නිසා වෙන්න ඇති (නි)
එහෙම කියන්න එපා. ජීවිත ගළවාගත් එකට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්න ඕනෑ. (නි)