දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.

ඔහු එහි ගියේ දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී නිලධරයන්ට භාර දෙන ලෙස උසාවියෙන් කළ නියෝගයක් සැළවීමෙන් පසුවය.