පිළියන්දල දේවාල හන්දිය අසලදී ත්‍රිරෝද රියක් පිරික්සු පොලීසිය ගෝනියක දමා සිටි ගල් ඉබ්බකු සොයා ගත් බව පොලීසිය කියයි.
ඉබ්බා තමන්ගේ නොවන බව රියදුරාත් පසු පස ආසනයේ සිටි පුද්ගලයාත් කියා ඇත.
පිළියන්දල දේවාල හන්දිය අසලදී ත්‍රිරෝද රියක් පිරික්සු පොලීසිය ගෝනියක දමා සිටි ගල් ඉබ්බකු සොයා ගත් බව පොලීසිය කියයි.
ඉබ්බා තමන්ගේ නොවන බව රියදුරාත් පසු පස ආසනයේ සිටි පුද්ගලයාත් කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාත් , මගියාත් දෙන්නම අයිතිකරුවන් නොවන්නේ නම් ,පානීය ජලය හිඟ කාලයේ ඉබ්බා ගෙනත් දමන්න ඇත්තේ කොක්කු ජෝඩුවක් වෙන්න ඇති (නි)
එහෙනම් ඉබ්බාගේ අයිතිය හොයාගත්ත කෙනාට. (නි)
මේ ඉබ්බා තමා විසින්ම ත්‍රීවීලරයට ගොඩවී ගමන් කරලා හාවාව පරදවන්න. (නි)
හයර් එකක් යන ඉබ්බෙක් වෙන්න ඇති. (නි)
" හයර් යන ඉබ්බෙක් " (නි)
මේ දෙදෙනාම අත්අඩංගුවට ගත්තාද?අවුරුදු 200 ක් විතර ජීවත්වෙන මේ සතා මරන්න ගෙනගිය බවට සැක සිතෙනවා (නි)
මේ දෙන්නාගේ කතාවට ඉබ්බටත් හිනා (නි)
ඉබ්බා අහසින් ගිය කතාව වගෙයි (නි)
හිනාවෙන ඉබ්බෙක් , හරිම ලස්සනයි (නි)
ඉබ්බා ෆොටෝ එකට හිනාවෙලා ලස්සනට ඉන්නවා (නි)
ඉබ්බාගෙන් ඇහුවා නම් අගේට කියාවි. (නි)
දැන් වෙන සිද්ධි වල හැටියට ඉබ්බා ගෝනියට බැහැලා ටැක්සි එකේ යනවා (නි)
සල්ලි මල්ලක් එහෙම තිබුනා නම්! (නි)
මේක සිරි ලංකාවනේ. ඉබ්බා ගෝනි රේස් එකකට තනියම සුදානම් වෙලා. පොලිසියේ මහත්වරු ඌව අල්ලලා. මේ අහිංසක මිනිසුන්ව සැකකරන්න එපා. (නි)
ඉබ්බා හිනාවෙනවා වගේ (නි)
ඉබ්බා ගමනක් යනගමන් ටැක්සියක් ගන්න ඇති. ඉබ්බාගෙන්ම ඇහුවා නම් අයිති කාටද කියලා කියාවි. (නි)
ඉබ්බා හිනා වෙනවා වගෙයි පෙනෙන්නේ (නි)
ඉබ්බා තමන් විසින්ම රියට නඟින්න ඇති (නි)
හාවට මඟදි නින්ද ගිහිල්ලා ඇති (නි)
ඇත්තනේ...ඉබ්බා මස් කලානම් අපේ බඩේ තමයි කියන්න ඇති.(අ)
එහෙනම් ඉබ්බාගෙන් අහන්නකො කවුද එයාගේ අයිතිකරුවා කියලා (නි)
ආ! ඌ මේ හයර් එකක් යන්න නඟින්න ඇති (නි)
ඉබ්බා ගෝනියට බැහැලා ගැටගහගෙන ත්‍රීරෝද රථයට රිංගන්න ඇති (නි)
ඒකා මගේ. මට ඌ දෙනවද? (නි)
මාර කතාවක් තමයි ඒක නම්. ඉබ්බා තනියම හයර් එකක් යන්න එන්න ඇති මගේ හිතේ.හොඳ වෙලාවට ඉබ්බා පොලිසියට අහුවුණේ. ඒත් ඉතින්, ඉබ්බාගේ පෙර පිනක් තිබුනොත් පමණක් මරණයෙන් බේරේවී. (නි)
මේ අර තමන්ම ගෝනියට රිංගලා කට බැඳ ගත් ඉබ්බානේ. ඕකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. (නි)