ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයයේ සිසුහු හාරසිය හතලිස් හතර දෙනෙක් අද උපාධි ලදහ.
කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උප කුලපති රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා මෙම උත්සවය සංවිධානය කළේය.
රුහුණ විශ්ව විද්‍යාලයයේ උප කුලපති සුසිරිත් මෙන්ඩිස් මහතා විශේෂ ආරාධිතයෙක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපත් පුරවැසියන් වෙන්න (නි)
සුභ පැතුම්! (නි)
ගොඩක් ආඩම්බරයි යාලුවනේ! (නි)