අම්බලන්තොට මල්පෙත්තාවේ ද බසයක ගැටුණු ත්‍රීරෝද රියක් අසල ඇළකට පෙරළීමෙන්
ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව සහ පුතා තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යැවූ බව අම්බලන්තොට රෝහල් ආරංචි කියයි.
අම්බලන්තොට මල්පෙත්තාවේ ද බසයක ගැටුණු ත්‍රීරෝද රියක් අසල ඇළකට පෙරළීමෙන්
ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව සහ පුතා තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යැවූ බව අම්බලන්තොට රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා. ඉක්මන් සුවය පතමු! (නදී)
ඇත්තටම ත්‍රීරෝද රථ වගේ පොඩි වාහන, ටිපර් බස් වගේ උසින් වැඩි බර වාහන ගමන් ගනිද්දී විශේෂයෙන් විමසිලිවන්ත වෙන්න ඕනෑ.මොකද ඒ අයට උසින් අඩු වාහන අසලින් ගමන් ගනිද්දී පෙනෙන්නේ නැහැ හදිසි අවස්ථා වලදී. (නි)
මේ ජරා වාහනය මාර්ග වලින් ඉවත් කරන්න කාලෙ ඇවිත් (නදී)
වරද කාගේද මට නොතේරේ. වාහන ගත්තහම උඩින් යන්න හිතන අයට හොඳ පාඩම්. (නදී)
ලංකාවේ තියන නීතිය නම් කියලා වැඩක් නැහැ. අහිංසක මිනිසුන්ටත් පාරේ යන්න දෙන්න ඕනනේ හැමෝටම ජීප් කාර් නැහැනේ. බස් කාරයෝ හිතන්නේ එයාලට පමණි පාර කියලා. (නදී)
ඔය කම්බි කෑලි හතර මැද මොකක්ද තියෙන ආරක්ෂාව? මේ මිනිස්සුන්ට මොලයක් නැති හැටි හැබෑටම. (නදී)
ඔය බස් වලට බනින අයම තමයි බස් එකට නැග්ගාම ඒක ටිකක් හෙමින් යද්දී ඩ්‍රයිවර්ගේ අම්මා එහෙම මතක් කර කර බනින්නේ.හැබැයි බස් එක හයියෙන් යනවා නම් කාගේවත් කට සද්දේ නෑ මොකද තමන්ගේ ගමන ඉක්මනට යන්න පුළුවන් නිසා.බස් වල ඩ්‍රයිවර්ලා විඳින දුක දන්නවා නම් කවුරුත් ඔහොම කතා කරන්නේ නෑ.ඔය හැමෝගෙම ළමයි ඉස්කෝලෙට යන්නේ,කවුරු කවුරුත් වැඩට යන්නේ,ගමේ එළවලු ටික ටවුමට ගෙනියන්නේ,උතුරේ කෑම්ප් වල වැඩ කරන මහත්තුරුන්ගේ රෙදි ටික,ලියුම්,පාර්සල් ගෙදර අය ගෙනත් දුන්නාම ගෙනිහින් දෙන්නේ බස් එකෙන්ම තමයි.විශේෂයෙන් ඔය පොඩි වාහන බස් වල ඩ්‍රයිවර්ලා ගණන් ගන්නේ නැත්තේ එක හේතුවක් නිසා.මොකද එයාලා වැඩි දෙනෙක් පාරේ හරියට යන්න දන්නේ නෑ.යන කෙනාට යන්න දෙන්නෙත් නෑ.ඒක නිසා මොන සෙල්ලම දාලා හරි ඒ අමාරු වාහනේට ඉස්සර කරන්න තමයි බස් ඩ්‍රයිවර් ආස.මන් බොරු නම් කියන්නේ ඕනි ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් අහල බලන්න කාර්,වෑන් වලට එයාල කැමතිද කියලා? (අ)
විටෙක ත්‍රිරෝධ රථ අවශ්‍ය වාහනයකි.එහෙත් එය ප්‍රධන නගර වල ප්‍රධාන මාර්ග වල ධාවනය කරවීම නිසා ඇතිවන මාර්ග අවහිරතා ද මාර්ග අනතුරු ද බොහෝය. වාහන අඩු අතුරු පාරවල් සදහා ත්‍රිරෝධ රථ යොදවා ආදායම් ලබා ගැනීමට සැලැස්වීම සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් නගරයට ති්‍රෝධ රථ ඇතුලු කිරීම තහනම්ය.ලංකාවේ ද මේ පිළිබදව කිසියම් ප්‍රමිතියක් සකස් කරත්වා.(අ)
මේ ජරා වාහනය කීවේ බස් එකකටද ත්‍රීවීල් එකකටද? (නදී)
කොහොමත් බස් රියදුරන් සුලුවාහන ගණන් ගන්නේ නැහැ. මවට සහ පුතාට ඉක්මන් සුවය පතමි (නදී)
ඇත්තටම මේ ත්‍රීවීල් වතුරෙත් යන විදියට වැඩි දියුණු කලොත් නරකද (නදී)