පිළියන්දල ආගමික පෙරහැරක වාහන හැසිරවීමේ රාජකාරියක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පොලිස් ජූඩෝ ක්‍රීඩකයෙකු අත් අඩංගුවට ගැනීමට සොයයි.

ඔහු ත්‍රීරෝද රියකින් පැමිණ කොස්තාපල්වරයාට පහරදුන් බවත් කොස්තාපල් රෝහලගත කර ඇති බවත් පොලීසිය කියයි.