රක්වානේ 16 හැවිරිදි තරුණියක පසුගිය 19 වැනිදා කෙළෙසු බව කියන තරුණයකු අත්අඩංගුවට නොගත්තැයි තේ වතු පහක සේවකයෝ වැඩ වරා කම්කරු කොංග්‍රස් නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා එන තුරු නගරයට වී සිටිති.
ව්‍යාපාරිකයකු සැකකරුට රැකවරණය දෙතියි උද්ඝෝෂකයෝ කියති.පොලීසිය කියනුයේ ඔහු ප්‍රදේශයේ නැති බවයි.මේ සිද්ධිය නිසා අද (22) දෙවැනි දිනටත් පොලීසියට එරෙහිව විරෝධයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය(අ)
අර සමාජ සාධාරණය ගැන කෑගහන බලසේනාව මේවට නිහඬයි. (නදී)
පොලිසිය ගැන මොන කතාද? (නි)
අර කවුද එනකම් ඉන්නවා යයි කියලා තියෙන්නේ(දිල්)
කවදාද අපේ රටේ මේ අපරාධකාරයන්ට සුදුසු දඬුවමක් ලැබෙන්නේ? සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා උඩපැනලා වැඩක් තියේද? රටේ බවලතුන්ට ආරක්ෂාවකුත් නැහැ. පිටරටින් එන කාන්තාවන්ට ආරක්ෂාවකුත් නැහැ. (නි)
මොන දෙයක්ද කියල පැහැදිලි නැහැ. (අ)
පිලියන්දල වගේ (අ)
,අල්ලපු එකාට ගෙදර තමා ඉන්න වෙන්නේ (අ)
මරණ දඬුවම ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත්. (අ)
පොඩ්ඩක් ඉවසල ඉන්න ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සලයට යකනම් අපේ වගකිවයුතු අය ප්‍රශ්නය අන්තර් ජාතික වෙනකම් ඉන්නව විසදුම් දෙන්න.(අ)
අහිංසකක කෙල්ලට අබසරණයි. (අ)
අනේ අපේ පොලිසිය! (නි)
බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා (නි)
අනේ මෙහෙමත් පොලිසියක්! (නි)
මේවගේ තිරිසනුන්ට දැඩි දඩුවම දෙන්න ඕනේ. (අ)
කඩේ යන එක්කෙනෙක් වෙන්න ඇති. (අ)