කොලොන්නාවේ සිංහපුර දෙපාර්ශවයක් අතර ගැටුමකින් තරුණයෙකු කපා කොටා මරා තවත් අයෙකුට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම දෙපාර්ශවය කලක සිටම ගැටුම් වලට මැදි වී ඇති බව පෙනේ යැයිද පොලීසය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ ඔය පුරවරයට සිංහපුරේ කියලා නම දැම්මේ ? (නි)
මිනී මරපු කෙනා මැරුව කියල අමතක වෙන්න කලින් අල්ලගන්න. ඔය පැත්තේ එහෙම වෙනවා. (නදී)
හැමදාම අහන්න ලැබෙන්නේ කණගාටුදායක පුවත්මයි (නි)
ඔය ගමේ දින චරියාව ඔහොමයි. අද නෙමෙයි මීට ඉස්සර ඉදන්ම (නදී)
නොදන්නා දේවල් කියවන්න එපා. අපේ යාළුවා අපිට වටිනවා. (නදී)