කොළඹ ප්‍රධාන පෙලේ පාසලක පිරිසිදු කරන්නියක් පළමු වැනි ශ්‍රේණියේ දැරියකගේ කරාබු දෙක ගලවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
මොහොමඩ් යූසුෆ් උම්මු නසීරා නම් සේවිකාව ජුනි 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලක පිරිසිදු කරන්නියකට ලැබෙන මාසික වේතනය දන්නා කෙනෙක් ඉන්නවද? මේ කතාවේ දුක හිතෙන පැත්තක් තියෙන්න ඕන. (නදී)
වරදට නියම දඬුවම ලැබෙයි ! (අ)
මෙයාල දැන් යන යන තැන ලෙඩ (නදී)
පද්මිණි,මාසික වේතනය කීය වුනත් කරපු වැඩේ හරි නැහැ.කොච්චර නැති බැරි වුනත් හොරකම් කරන්න හොද නැහැ(අ).
අපි දන්නා වෛද්‍යවරියක් බොරැල්ලේ ආයුර්වේද රෝහලේ රෝගියෙක් ලෙස ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබද්දී රු.එක්ලක්ෂ තිස්දාහක් පමණ වටිනා රත්තරන් මාලයක් එහි සේවිකාවන් විසින් සොරාගත් බව සැළවුණා. හොරුන් ඇල්ලීමට පොලිසිය ගත් උත්සාහයේදී රෝහලේ පාලකයින් ඊට බාධාකර තිබුනා. මුදල් හොයන්න මිනිසුන් නොකරන දෙයක් නැහැ. (නි)
දැන් මෙම සේවිකාවගේ මානව හිමිකම් කඩවුණා කියලා ඇමරිකන් තානාපති කාර්යාලයට කියයිද දන්නෙ නැහැ (නි)
ඔන්න ඔහොම දේවල් කුඩුගහන අයත් කරනවා (නි)
පද්මිණි.. ඔබ ඒ රස්සාවේ පඩිය ලබාපු කෙනෙක් නිසා ඒ ගැන දන්නා බව පෙනෙනවා. ඒ වගේම එ්කේ දුක හිතෙන පැත්ත ගැනත් දන්නවා ඇති. නමුත් පඩිය අඩුයි කියල අහිංසක ගැහැණු දරුවෙකුගේ කණ අතගාන එක හරිද? ඒ රස්සාවට දෙන්නේ ඒ රස්සාවේ පඩියයි. පිරිසිදු කරන්නියකට දොස්තර කෙනෙකුගේ පඩිය ලබන්න බැහැ. එ් බව ඔබත් දන්නවානේ. (නදී)
සත්‍යා, මිනිස්සු මුදලේ වටිනාකම දන්නේ නැති නිසයි මේ වගේ දේවල් කරන්නේ. දුගී බව ඇතිවෙන්නෙත් මුදල ගැන නොදන්නා නිසයි. මුදල යනු ප්‍රාණය ඇති "දෙයක්". මුදලට ගරු කරන්නා මුදල නිකරුනේ වියදම් නො කරයි. එවැනි පුද්ගලයා මුදලින් හිඟයකට පත් නොවෙයි. මුදලට ගරු නොකරන්නා සැමදා හිග මනටම පත්වෙයි. මුදල ගැන තව කිව හැකි උනත් මෙය ඊට සුදුසු තැන නොවෙයි. (නදී)