රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිටුවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය අද (24) නියම කළේය.
නව නිලධරයන් තෝරා ගැනීම නීති විරෝධී යැයි ඉදිරිපත් කළ පෙත්සම ගිහාන් සී රණසිංහ විනිසුරු ඉදිරියේ යළි විභාගයට ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතට නිකන් සතුටක් වගේ දැනුනා. (නි)
මේ තාක් කාලයකට මේ ආණ්ඩුවත් ඇතුළුව හැම ආණ්ඩුවක්ම ඔය වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයට බය උනා එයාල අතරේ ප්‍රශ්න තිබුනේ නැහැ බෙදීම් තිබුනේ නැහැ මට හිතෙන්නේ මේ පාර මෙහෙම වෙලා එයාල කුලල් කා ගන්න ඒක රෝගීනට යහපතක් වේවි මොකද වර්ජන කරනකොටත් ඔය බෙදීම් තිබුනොත් ඒක මරු (නදී)
ජේවීපී එකත් කෑලි වලට කැඩුව කට්ටියට මේක මොන කජ්ජක්ද? (නදී)
ඇත්තටම මෙයාලගේ තරම. ආත්මාර්ථකාමී වෘත්තිය සංගමයක් තවත් නැහැ. අඩු තරමේ නීතිඥ සංගමය මෙයාලට වැඩිය ජනතාවාදිව හිතනවා. වකුගඩු ජාවාරමට සම්බන්ධව චෝදනා එල්ලවුණා. ඔතන ඉන්න ලොක්ක ගැනත් පරීක්ෂණයක් පැවැත්වුවොත් හොඳයි. හෙදියන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ප්‍රශ්නේ ඇති කලෙත් මේ සංගමෙන්. මෙයාල හැමදාම එයාලගේ ගැට්ට රැකගන්න විතරයි බැලුවේ. විශ්ව විද්‍යාලය තුළදීත් හරිම ආත්මාර්ථකාමී පිරිසක්. (නදී)
අවසානය වැඩ වර්ජනයක් නම් වෙන්න එපා. (නදී)