කල්පිටිය ඩ්‍රැගන් පෘට් මාතලේ අලෙවි වෙයි. වෙළෙද මහතකු වන පි රත්නසිරි මහතා පැවසුයේ ඩ්‍රැගන් පෘට් කිලෝවක් රුපියල් 400ක් ගණනේ අලෙවි වන බවයි. මේ පළතුරට හොඳ ඉල්ලුමක් පවතින බවද ඔහු කියයි.
කල්පිටිය ඩ්‍රැගන් පෘට් මාතලේ අලෙවි වෙයි. වෙළෙද මහතකු වන පි රත්නසිරි මහතා පැවසුයේ ඩ්‍රැගන් පෘට් කිලෝවක් රුපියල් 400ක් ගණනේ අලෙවි වන බවයි. මේ පළතුරට හොඳ ඉල්ලුමක් පවතින බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුව ඇද කරන්න ඕනෑ නැහැ. හැම තරාදියකම තියෙනවා බිංදුව නිවැරදි කිරීමේ ක්‍රමයක්. ඒකෙන් වෙනස් කරලා හොරට කිරන්න පුළුවන්. හදිසියේ නිලධාරීන් එනකොට නිවැරදි කරලා තියන්නත් පුළුවන් (නි)
පිටින් නම් ලස්සනයි. රස කොහොමද දන්නේ නැහැ නේද...? (නි)
හරිම ලස්සනයි. මේ පලතුර ලංකාවේ සෑම පළාතකම වැවෙනවද? මමත් රස බලා නැහැ.(අ)
දැන් සමහරු බලාගෙන ඇති නිකන් කන්න මේකත් (නි)
නියමයි මං නම් කාලා තියනවා ටිකක් විතර දිය රහක් තියනවා. නමුත් රහයි.ගහක් අපේ ගෙදර තියනවා. (අ)
බලාගෙන මේකටත් බද්දක් දමාවි (නදී)
මට නම් මේ පලතුරු ජාතිය කන්න ලැබිලම නැහැ.(නදී)
ඩ්‍රැගන් පෘට් රුපියල් හාරසීය ගානේ කන්න මාතලේ මිනිසුන්ට හොඳට සල්ලි ඇති. එතකොට මොනවද මේ විටින් විට නගන අදෝනා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. (නදී)
ඩ්‍රැගන් ෆ්රුට් වල උපත චීනය කියල මන් නම් අහල තියෙන්නේ. හරිද මන්දා. (නදී)
සල්ලි තියන මිනිස්සුත් කනවා. සල්ලි නැති මිනිස්සුත් කනවා. කොයි දේ කන්නත් පින් කරලා තියෙන්න ඕනේ (නදී)
සල්ලි තිබුනොත් හරි නොතිබුනොත් හරි කොහොමටත් පින් කරලා තියෙන්න ඕනේ මේ වගේ දේවල් කන්න (නදී)
බර හරියට තියනවද දන්නේ නැහැ (නදී)
ඩ්‍රැගන් පෘට් වලටත් බද්දක් එයිද දන්නේ නැහැ. (නි)
දුප්පත් අය වගේම සල්ලි තියෙන අයත් ඉන්නවා කොහෙත් (නදී)
ලංකාවේ මොන වෙළෙන්දා බඩු විකිනුවත් ඔය පේන්න තියන තරාදිය නම් හෙන හොර තරාදියක්. ඕවා තියාගෙන ඉන්න වෙළෙන්දන් ගෙන් මම බඩු ගන්නෙම නැහැ මොකද ඕක 100g විතර ඕනෙම වෙළෙන්දෙක් ඉස්සරහට කටුව පොඩ්ඩක් නවල ඇද කරලා තමයි තියෙන්නේ එය නිසා පොඩි ගානක් අඩුවට දෙනවා බඩුත් අඩුවෙන් ලැබෙන්නේ කියල අපිට හිතෙන්නේ නැහැ. බලන්න පිටකොටුවේ මිදී / පුහුල් දෝසි / කෙසෙල් වගේ ඔක්කොම කිරන්නේ ඔය වගේ තරාදි වලින් නේද (නදී)
ඉල්ලුමට වඩා සැපයුම වැඩි වගෙයි පෙනෙන්නේ. (නදී)
ලංකාවේ වැවෙන ඩ්‍රැගන් පෘට් , දුරියන්, වල මිල ගණන් ඉහල නිසා අඩුවට දෙන්න ඒවත් පිටරටින් ගෙන්වන ක්‍රමයක්, පිට කොටුවේ පලතුරු වෙළෙන්දෝ නොකලොත් පුදුමයක් නෙවේ (නදී)
මේවා අරාබි කරයේ රුපියල් 1,500 - 2,000 විතර වෙනවා කිලෝ එකක්. (නදී)
සිරි ලක දේ සිරි සැප දේ කියන නිසා කට්ටියම සද්දේ වහල ගෙඩියක් දෙකක් කාල බලන්නකෝ (නදී)
අභයගේ අදහස හරි. ඩ්‍රැගන් පෘට් ගුණයිද දන්නේ නැහැ. රස නම් නැහැ (නදී)
ඩ්‍රැගන් පෘට් මාර ගුණයි. .ගාන වැඩි උනත් කමක් නැහැ කොලස්ටරෝල්, බ්ලඩ් ප්‍රේසර් ඔක්කොටම ගුණයි (නදී)