රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයක් කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ ඇරැඹීමත් සමඟ නගර ශාලාව හා ඇස්වාට්ටුව අසළ දැඩි වාහන තදබදයක් ඇති විය.
රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයක් කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ ඇරැඹීමත් සමඟ නගර ශාලාව හා ඇස්වාට්ටුව අසළ දැඩි වාහන තදබදයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර, කාර් රේසේ තියෙද්දි සති ගණන් ඉවොගෙන හිටියා නම් දැන් පොඩ්ඩක් ඉවසන්න බැරිද අපේ අයට? (නි)
ලොකු උදවිය යනකොට පැය ගණන් ඉවසලා ඉන්නවා වගේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. (නි)
තිලක් ඔබ නිවැරදී. පරිපාලනය මොළයෙන් වැඩකලා නම් ඔය සිසුන්ට මෙලෙස පාරවල් වසාගෙන උද්ගෝෂණ සිදුකිරීමට සිදු නොවනු ඇත. (අ)
රජරට ඉදන් කොළඹ ඇවිත් උද්ඝෝෂණ කරනවා. අපි මහ මග. අනේ මන්දා මොලයක් නැද්ද මේ පිරිසට ? (නදී)
ඔය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙනියන්නකෝ ඕමන්තේට. එතකොට මෙහෙම වාහන තදබද ඇතිවෙන්නේ නැහැනේ. ලිප්ටන් වට රවුමටත් ගුවන් පාලම් දමන්න කාලය ඇවිල්ලා. (නදී)
ඔය ප්‍රශ්නෙත් ගලබොඩ ඇත්තේ හාමුදුරුවන්ට බාර දෙමුද ? (නදී)