තඹුත්තේගම මහේස්ත්‍රාත් උසාවියේ ආරක්ෂක නිලධරයකු බව කියන කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දමා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහුට සහාය දුන් බව කියන ග්‍රාම නිලධරයකු ද සොයන බව පොලිසිය පවසයි.