පුත්තලම් පැත්තේ සුළං අධික වීමත් සමඟ කුකුළු බෙනවලට බොර දිය ඇතුළු වීමත්, වඩදිය අවස්ථාවේ අධික අවුරශ්මිය වැටීමත් නිසා කකුළුවන් අල්ලා ගැනීම පහසු වී ඇතැයි ධීවරයෝ කියති.
ග්‍රෑම් 500ක කකුළුවකු අල්ලා ගන්නා අවස්ථාවේ රුපියල් 150ක් වුවත් කළපුවේ දැල් කූඩුවක සති එක හමාරක් තබා ගැනීමෙන් රුපියල් 1500කට අලෙවි කර ගත හැකි බවත් ධීවරයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මා , ඒක එහෙම තමා (නි)
ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් ඇතුව කළ යුතුයි කිවුවේ අපේ ආදී කාලේනේ. තව මාස හයකින් අල්ලන්න මාළු, කකුළුවෝ නැහැ කියලා පාරට බැහැලා ටයර් පුච්චලා දුක කියන හැටි බලන්න බැරියෑ (නි)
සමහර අදහස් බලන විට මනුස්සයාට නොකා නොබී මැරෙන්නයි වෙන්නේ.ශාක පවා ජිවිතයක්.අපි බොන ජලයේ පවා ජීවින් ඉන්නවා.ජලය උණු කර බොනවිට උන් මැරෙනවා.එවිට ජලය සූප් එකක් වෙනවා.එම නිසා බුද්ධිමත්ව සිතන්න (නි)
නීතිය ධර්මය වල් වැදුණු රටක්. විදේශිකයන් වැඩි සංඛ්‍යාවක් අපේ රටට එන්නෙ. අහිංසාවාදී නිර්මල බුදු දහම නිසා. ඒ වුණාට අපේ ඉහල ඉන්න එවුන් තවම නොදියුණු ගෝත්‍රිකයන් වගේ (නදී)
මේ පුංචි එකාත් කවුරුහරි මෙහෙම අල්ලන් කනව දැක්කොත් මොනවද හිතෙන්නෙ තමන්මෙන් අනුන්ගැන හිතන්න (නදී)
තිතට මත වැදෙනකොට නියම බයිට් එක. ලංකාව මොන තරම් සුන්දර දේශයක්ද?(අ)
මේ ඔක්කොම දිවරයෝ මේ කරන්නේ ඔවුන්ගේ ජීවිකාව නැතුව ඔය කියන විදියේ සත්ව ඝාතනයක් නෙවෙයි. ඔබේ තර්කය හරි එ්ත් එ්ක ප්‍රායෝගිකව මේ සමාජයේ කරන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න (නදී)
පවට තිරිසන් සතුන් වී ඉපදෙනවා. තිරිසන් සතුන් මරන අයත් ඒ ක්‍රමයට තමයි ඉපදෙන්නේ (නදී)
කලපු කුකලුවෝ නොකාපු මිනිස්සු කකුලුවන්ගේ රහ දන්නවද ? (නදී)
අනේ ජනක කකුළුවෝ මැරෙන්නේ ඔයාල අතින්. එහෙම උනාම නිකම්ම ප්‍රානගාතයක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියල තියන්නේ ත්‍රිකෝටි පරිසුද්ද මාංශය කැපයි කියලා. ඒක හින්ද දැන්වත් ඔය පව් වැඩෙන් ඈත් වෙන්න. (නදී)
අපේ රටේ මිනිස්සුන්ට කන්න ඇත්තෙම නැද්ද මේ අහිංසක සත්තු කන්නේ. හැම සතෙක්ටම ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. කරුණාකරලා ඒක නැතිකරන්න එපා. (නදී)
සත්‍යා,ජිලාන් අපේ රටේ වටේට මුහුද තිබුන කියල පව් වැඩ කරන්න හොඳ නැහැ. ඔයාල කැමතිද ඔයාලව අමු අමුවේ හැලියකට දාලා වතුර රත්කරනවට. මට ඒක කියන්නන. මහා සද්දන්ත අලි ලොකු වෙලා තියන්නේ ඔයාල කියන විදියට මේ කකුළුවෝ කාලා එහෙනම් (නදී)
කෝ කව්රුත් මොකුත් කියන්නේ නැත්තේ ඇයි ? (නදී)
කළු කකුළුවන්ට නොවෙයි අනේ, කළු කකුළු ධීවරයින්ටනේ අපල. (නදී)
මේ මිනිස්සු අල්ලන ඉන්නේ කකුළුවෙක් නිසා කට්ටිය සද්ද නැහැ. හරකෙක් නම් මෙතන ජල්ලි අල්ලයි දෙකක් වෙන්ට. (නදී)
දැල් කූඩුවේ තිබ්බම ගණන් වැඩි වෙන්නේ කොහොමද, කවුරු හරි පැහැදිලි කරන්න. (නදී)
පොඩි එකාත් , කකුලුවාත් දුකේ බැහැ. හරිම ලස්සනයි. ඩීසල් වියදමක් නැතිව ඇල්ලුවත් පුතෝ අඩුවට නම් දෙන එකක් නැහැ (නදී)
මම නම් අහල තියෙන්නේ කුකුළු කුඩු ,කුකුළු බෙන ගැන නම් අහල නැහැ (නදී)
පව්කාරයෝ! (නදී)
පව් අහිංසක සත්තු දෙකක් නැහැ මහජන දේපල කොල්ල කාපු අය වෙන්න ඇති කකුළුවෝ කියන්නේ (නදී)
අපිට ඕනේ තරම් කන්න ජාති තියනවා. ඇයි අපි අහිංසක සත්තු කන්නේ? අපි 100% මස් මාලු කන්නේ නැති අය වෙන්න ඕනේ (නදී)