හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 8 hours ago
Y නලීන් · 1 hour ago පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා (නි) Reply 0
Y සසිත් · 1 hour ago පොලිසිය ගැන තියන කැත ප්‍රතිරූපය මේ ෆොටෝ එකෙන් නම් වෙනස් කරන්න බැරි වෙයි...(නදී) Reply 0
Y ජයසිංහ · 1 hour ago ජීවක, ශරීර කෘත්‍ය කරන්න වැසිකිලියට හෝ කැලේට ගිය ගමනද ඔය අදහස් දැම්මේ. (නදී) Reply 0
Y සුජිත් · 1 hour ago කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දමා පළා ගොස් ඇත. (නදී) Reply 0
Y කුමාරි · 1 hour ago මේ රටේ ඉපදුන අපි හැමෝම ළඟ එකමුතුකම තිබෙනවා නම් අපේ රට කොයිතරම් ලස්සනද? (නි) Reply 0
Y කුසුම් · 1 hour ago ඊයේ රුපවාහිනී දෙරණ නාලිකාවේ වාදපිටියේදී බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක මහත්මයා මාධ්‍යට එල්ල කල දැඩි චෝදනවටද අද මේ වගේ පුවතක් පල කරන්න හේතු වෙන්න ඇති. කවුරු කෙසේ කිවත් ජේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහත්මය වැනි පොලිසියකට උචිත නිලධාරීන් ශ්‍රීලංකා පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කලොත් අනාගතයේදී වඩා හොඳ විනය ගරුක පොලිසියක් නිර්මාණය කර ගත හැකි බව මාගේ හැඟීමයි. "මලක් ලඟදි මලක් මෙන්ම ගලක් ලඟදි ගලක්" ලෙස ක්‍රියාකරන්නට අවශ්‍ය ඥානය පොලිස් නිලධාරියෙකුට තිබෙනවා නම් කිසිවෙකු පොලිසියට දොස් කියන එකක් නැහැ. තවද පොලිස් නිලධාරියෙකුට ගෞරාන්විතව තම රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිම රජයක් විසින් සකසා දෙනවා නම් එය පොලිසියට මෙන්ම රටටද යහපතකි.(නදී) Reply 0
Y ගාමිණී - සිරි · 1 hour ago කිරි අම්මත් අහිංසකයි. රාලහාමිලත් අහිංසකයි. උදව් කිරීමත් පිනක්. නමුත් කියන්න බැහැ අද කාලේ ඔය මලු ඇතුලේ කේරල අන්ගුලිමාලලා සැඟවිලා ඇත්ද වත් කියලා. (නදී) Reply 0
Y අසෝකා · 1 hour ago අපේ මේ ශ්‍රී ලංකික කියන වචනය එලියට ගන්නේ නැතුව සිංහල දෙමල මුස්ලිම් කියල අපි අපිම බෙදාගෙන අපිම රණ්ඩු කරගන්නවා. එ්ත් ජාතියක් වශයෙන් ගත්තම අපි හැමෝම ශ්‍රී ලංකික කියල කවුරුත් හිතන්නේ නැහැ. මොනවා වෙතත් පොලිසියේ ඉතාමත් දක්ෂ වගේම කරුණාවන්ත අයත්, අදක්ෂ වගේම අනුන්ට කඩේ යන අයත් ඉන්නවා (නදී) Reply 0
Y රහු · 1 hour ago මේ ඔයාල දකින පොඩි දෙයක් විතරයි. මීට වඩා ගොඩක් වැඩ පොලිසියෙන් වෙනවා. පොලිසියෙන් කරන දේ අගයන්න කවුරුත් නෑ (නදී) Reply 0
Y සංජීව · 1 hour ago පොලිස් නිලධාරියා කියන්නෙත් අම්මගෙන් කිරි බිල හැදුන මනුස්සයෙක් එ් නිස එකෙක් දෙන්නෙක් කරන දේවල් නිසා අපහාස කරන එකම හොඳ දෙයක් නෙවෙයි (නදී) Reply 0
Y රාජුන් · 1 hour ago මට පෙනෙන්නේ මේ වගේ පහන් සිත් වඩවන දේවල් මෙතන නිතරම වෙන්නේ නැතුවා වගෙයි. බලන්න පිටුපසින් බලා ගෙන ඉන්න අයගේ මුහුණු දිහා. (නදී) Reply 0
Y චමී · 1 hour ago මංගලී- මිනිසෙක් තව කෙනෙකුට උදව් කරන එක තමා මනුස්සකම කියන්නේ, ජීවක - ඔබගේ අදහස දකින හැමෝටම ඔබගේ තරම හිතා ගත හැකියි. (නදී) Reply 0
Y සිදත් · 1 hour ago මේ හොද උතුම් දෙයක්. අනේ මේ පොලිස් නිලදාරීන් දෙන්නට මේ කරපු පින් බලන් උසස් වීමක් ලැබෙන්න ඕනේ. (නදී) Reply 0
Y ධම්මික · 1 hour ago නලින් කියනවා "පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා" කියලා. මට හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත. පොලීසියේ ඇති හොඳ අය අත ලොස්සක්. බහුතරයක් නිසා මේ හොඳ අයටත් තැනක් නැති වෙනවා (නදී) Reply 0
Y චාමික · 1 hour ago කුසුම් කියපු විදියේම අය ගත්ත නම් අනාගතේට හොඳ ලොන්ඩරියක් දාගන්න පුළුවන්. (නදී) Reply 0
Y ජානක · 1 hour ago මේ පොලිස් රාළහාමිලට හේග් නුවර තියෙන යුධ අධිකරණයට යන්න වෙයිද දන්නේ නැහැ. මොකද ඔය ෆොටෝ එකට වෙනස් අර්ත-කතනයක් දෙන්න දෙමල ඩයස් පෝරාවට පුළුවන් (නදී) Reply 0
Y නිමාසි · 1 hour ago පොලිස් පුතා විතරක් නොවෙයි ඕනෑම මනුස්සයෙක් ඔතනදි ඒ මනුස්සයට උදව් කරනවා (නදී) Reply 0
Y නිශාන්ත ඩබ්ලිව්.ජි · 1 hour ago අනුරාධපුර රුවන්වැලි සෑය අසල වයස්ගත බැතිමතුන්ට තාවකාලිකව රෝද පුටු දෙන ස්ථානයක් තියනවා පොලීසිය මෙහෙයවන. එතන 2014.07.03 උදේ දහයට විතර මමත් ගියා එතෙන්ට වයස් ගත අම්මා තාත්තා එක්ක. එතන හිටපු කරුණාවන්ත රාලහාමි මටත් වඩා උනන්දුවෙන් උදවු කරා. එදාම සවස ශ්‍රී මහා බෝධිය අසලදීත් ඉතා හොද නිලධාරීන් හිටියා. ඒ තැන් වලට සුදුසු අය යොදවලා තිබුනා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා පුවතක් (නි)
හැමෝම පොලිසියට බනිනවනේ. ඉතින් මේකටත් බනින්න (නි)
1% පමණි. (නදී)
පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා (නි)
මිනිසාගේ පරම යූතූකම මිනිසාට සේවය කිරීමයි (නි)
හිත හොඳ කොල්ලා (නදී)
සෑම මිනිසෙකු තුලම යක්ෂයෙක් වගේම දෙවියෙකුත් ඉන්නවා. (නදී)
පොලිසිය ගැන තියන කැත ප්‍රතිරූපය මේ ෆොටෝ එකෙන් නම් වෙනස් කරන්න බැරි වෙයි...(නදී)
ජීවක, ශරීර කෘත්‍ය කරන්න වැසිකිලියට හෝ කැලේට ගිය ගමනද ඔය අදහස් දැම්මේ. (නදී)
මිනිස් ගුන ධර්මවල මහිමය. උතුම් ම්හජන සේවකයන්. (නදී)
කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දමා පළා ගොස් ඇත. (නදී)
මේ රටේ ඉපදුන අපි හැමෝම ළඟ එකමුතුකම තිබෙනවා නම් අපේ රට කොයිතරම් ලස්සනද? (නි)
ඊයේ රුපවාහිනී දෙරණ නාලිකාවේ වාදපිටියේදී බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක මහත්මයා මාධ්‍යට එල්ල කල දැඩි චෝදනවටද අද මේ වගේ පුවතක් පල කරන්න හේතු වෙන්න ඇති. කවුරු කෙසේ කිවත් ජේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහත්මය වැනි පොලිසියකට උචිත නිලධාරීන් ශ්‍රීලංකා පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කලොත් අනාගතයේදී වඩා හොඳ විනය ගරුක පොලිසියක් නිර්මාණය කර ගත හැකි බව මාගේ හැඟීමයි. "මලක් ලඟදි මලක් මෙන්ම ගලක් ලඟදි ගලක්" ලෙස ක්‍රියාකරන්නට අවශ්‍ය ඥානය පොලිස් නිලධාරියෙකුට තිබෙනවා නම් කිසිවෙකු පොලිසියට දොස් කියන එකක් නැහැ. තවද පොලිස් නිලධාරියෙකුට ගෞරාන්විතව තම රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිම රජයක් විසින් සකසා දෙනවා නම් එය පොලිසියට මෙන්ම රටටද යහපතකි.(නදී)
කිරි අම්මත් අහිංසකයි. රාලහාමිලත් අහිංසකයි. උදව් කිරීමත් පිනක්. නමුත් කියන්න බැහැ අද කාලේ ඔය මලු ඇතුලේ කේරල අන්ගුලිමාලලා සැඟවිලා ඇත්ද වත් කියලා. (නදී)
මෙයාල ඔහොම තමයි. (අ)
පඩි ගන්නේ මේවට තමයි (අ)
.මම ඔතන හිටියත් ඔය අම්මට උදවු කරනවා අනේ.(අ)
අපේ මේ ශ්‍රී ලංකික කියන වචනය එලියට ගන්නේ නැතුව සිංහල දෙමල මුස්ලිම් කියල අපි අපිම බෙදාගෙන අපිම රණ්ඩු කරගන්නවා. එ්ත් ජාතියක් වශයෙන් ගත්තම අපි හැමෝම ශ්‍රී ලංකික කියල කවුරුත් හිතන්නේ නැහැ. මොනවා වෙතත් පොලිසියේ ඉතාමත් දක්ෂ වගේම කරුණාවන්ත අයත්, අදක්ෂ වගේම අනුන්ට කඩේ යන අයත් ඉන්නවා (නදී)
කුසුම්, ඔයා නිවැරදියි (නි)
මේ ඔයාල දකින පොඩි දෙයක් විතරයි. මීට වඩා ගොඩක් වැඩ පොලිසියෙන් වෙනවා. පොලිසියෙන් කරන දේ අගයන්න කවුරුත් නෑ (නදී)
වලපයයි ගොඩ පයයි තියාගෙන කොහේ ගිහින්ද. (නදී)
මිනිස්සු වුණහම මනුස්සකම තියෙන්න ඕනෑ. (නි)
පොලිස් නිලධාරියා කියන්නෙත් අම්මගෙන් කිරි බිල හැදුන මනුස්සයෙක් එ් නිස එකෙක් දෙන්නෙක් කරන දේවල් නිසා අපහාස කරන එකම හොඳ දෙයක් නෙවෙයි (නදී)
ඔන්න ජීවක කිවුවා මෝඩ කතාවක් (නි)
ඒ පොලිස් නිලධාරින් දෙදෙනාට අපේ ප්‍රණාමය! (නි)
මට පෙනෙන්නේ මේ වගේ පහන් සිත් වඩවන දේවල් මෙතන නිතරම වෙන්නේ නැතුවා වගෙයි. බලන්න පිටුපසින් බලා ගෙන ඉන්න අයගේ මුහුණු දිහා. (නදී)
මංගලී- මිනිසෙක් තව කෙනෙකුට උදව් කරන එක තමා මනුස්සකම කියන්නේ, ජීවක - ඔබගේ අදහස දකින හැමෝටම ඔබගේ තරම හිතා ගත හැකියි. (නදී)
මේ හොද උතුම් දෙයක්. අනේ මේ පොලිස් නිලදාරීන් දෙන්නට මේ කරපු පින් බලන් උසස් වීමක් ලැබෙන්න ඕනේ. (නදී)
නලින් කියනවා "පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා" කියලා. මට හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත. පොලීසියේ ඇති හොඳ අය අත ලොස්සක්. බහුතරයක් නිසා මේ හොඳ අයටත් තැනක් නැති වෙනවා (නදී)
කුසුම් කියපු විදියේම අය ගත්ත නම් අනාගතේට හොඳ ලොන්ඩරියක් දාගන්න පුළුවන්. (නදී)
ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් (නදී)
මේ පොලිස් රාළහාමිලට හේග් නුවර තියෙන යුධ අධිකරණයට යන්න වෙයිද දන්නේ නැහැ. මොකද ඔය ෆොටෝ එකට වෙනස් අර්ත-කතනයක් දෙන්න දෙමල ඩයස් පෝරාවට පුළුවන් (නදී)
පොලිස් පුතා විතරක් නොවෙයි ඕනෑම මනුස්සයෙක් ඔතනදි ඒ මනුස්සයට උදව් කරනවා (නදී)
හොද වැඩක් කවුරු කලත්. (නදී)
අනුරාධපුර රුවන්වැලි සෑය අසල වයස්ගත බැතිමතුන්ට තාවකාලිකව රෝද පුටු දෙන ස්ථානයක් තියනවා පොලීසිය මෙහෙයවන. එතන 2014.07.03 උදේ දහයට විතර මමත් ගියා එතෙන්ට වයස් ගත අම්මා තාත්තා එක්ක. එතන හිටපු කරුණාවන්ත රාලහාමි මටත් වඩා උනන්දුවෙන් උදවු කරා. එදාම සවස ශ්‍රී මහා බෝධිය අසලදීත් ඉතා හොද නිලධාරීන් හිටියා. ඒ තැන් වලට සුදුසු අය යොදවලා තිබුනා. (නදී)
ඔබ කවුරුන් වුණත්, කුමන පොලිසියක සේවය කළත් ඔබට මගේ ප්‍රණාමය! (නි)