2007 වසරේ දී වාහනයක් පැහැරගෙන ගොස් එහි රියදුරු මරා දැමූ සිව් දෙනකුට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද මරණ දඬුවම නියම කළේය.
2007 වසරේ දී වාහනයක් පැහැරගෙන ගොස් එහි රියදුරු මරා දැමූ සිව් දෙනකුට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද මරණ දඬුවම නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මරණීය දණ්ඩනය දේශපාලන මිනී මරුවන්ට දෙන්නේ නැත්තේ ඇයි?(අ)
මට මතක් වුනේ "තංගල්ල". (නදී)
රටේ ඉමක් , කොනක් නැතිව දරුණු අපරාධ කිරීමට බිය නොවන්නේ ,කොළ නැති ගහ නැති හින්දයි (නදී)
කොළ නැති ගහක් ඉතුරිවෙන්නේ කොහොමද, කොළ තියෙන ගහක්වත් ඉතුරු කරන්නේ නැතිකොට? කොළ නැති ගහක් හදාගන්න කිසිම අමාරුවක් නැහැ. නමුත් කවුරුත් කරන්නේ නැහැ ජීවිත භයට. (නි)
ප්‍රසිද්ධ හෝටල් භූමියක ටී 56 පෙන්නා පෙම්වතා මරා පෙම්වතිය දුෂණය කල හිටපු දේශපාලුවාට නම් දුන්නේ අවුරුදු 21යි. යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් වසර 12.5 න් එලියට එන්නත් පුළුවන්. ඇයි මේ වෙනස? (නදී)
කොළ නැති ගහ නමට තිබුනට වැඩක් නැහැ.දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලන්න ඕනෑ, අනෙක් අයවත් සලිතවෙලා යන්න. (නි)
2007 දී තමා මිනීමැරීම සිදුව අත්තේ. නමුත් නඩු තීන්දුව 2014 දී. මොකද මෙච්චර ඉක්මන්? (නදී)
මිනි මැරුවම කොළ නැති ගහේ නේද . (නදී)