ගනේමුල්ලේ බැංකුවකට අද දවල් 2.30ට පමණ කඩා වැදුණු කොල්ල කල්ලියක් රුපියල් 75000කට ආසන්න මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

සේවකයන් බියවද්දා කාමරයකට දමා කොල්ලය සිදු කර ඇතැයි කියති.