පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨයේදී ඇතිවූ ගැටුමකින් සිසුන් හත් දෙනකු තුවාල ලබා කොටගල ප‍්‍රාදේගීය රෝහලට ඇතුලත් කළ බව දිඹුල පොලීසිය පවසයි.පෙම් පළහිලක්වක් මෙම ගැටුමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨයේදී ඇතිවූ ගැටුමකින් සිසුන් හත් දෙනකු තුවාල ලබා කොටගල ප‍්‍රාදේගීය රෝහලට ඇතුලත් කළ බව දිඹුල පොලීසිය පවසයි.පෙම් පළහිලක්වක් මෙම ගැටුමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දාඩිය මහන්සියෙන් සපයන බදු මුදල් වලින් හොඳින් ඉගෙනීම් වෙනුවට පිස්සු නැටීම වැරදියි කියලා මම සරසවි සිසුන් උද්ගෝෂනය කිරීම සම්බන්ධ වෙනත් පුවත් පතක අදහස් දැක් වුවා. මට සමහරු බැන්නේ වැස්සකටවත් කැම්පස් එකට ගොඩ නොවුන කෙනෙක් කියලා. ඉස්සරහට හොඳ හොඳ හෙන ගෙඩිත් එක්ක වැසි මේ රටට වහින්න නියමිත බව මේ පුවතින් පේනවා. (නදී)
හොදයි බොහොම හොදයි... අනාගතයේ පාර්ලිමේන්තු වරම් ලැබීමට අවශ්‍ය මුලික සුදුසුකම් මේ ළමයිට තියෙනවා. (නදී)
අපේ රටට හෙන ගහලා තියෙනේ නිදහස් අද්‍යාපනය නිසා. මුන්ට බරක් නැහැ මහන්සිවෙලා හම්බකරන මිනිසුන්ගේ සල්ලිවලින් කියල වියදන් කරන්නේ. (නදී)
මේවාට වැරදියි කියන අයට සමහරු බනින්නේ උගතුත්ගේ වටිනාකමක් දන්නේ නැති , මෝඩ පාඨකයන් කියලා. බදු මුදල් නාස්තිය ගැන කතා කරන එකටත් ඒගොල්ල කැමති නැහැ. (නදී)
ලංකාව වගේ රටවල් වල සමාන්‍ය දෙයක් (නදී)
ග‍්‍රීපාද විද්‍යා පීඨයේ ඉගන ගන්න ගුරු සිසුන් ගෙන් 75% දෙමල 25% විතරයි සිංහල. හරියට මේ ගැන ලියල නැති නිසා හිතා ගන්න බැහැ පෙම් හබයට ජාති දෙක කලවම් වෙලාද නැත්නම් එක ජාතියක් විතරද කියල.(නදී)
කුමාරන මහත්මයා, මේගොල්ල හරි අකමැතියි අපේ දාඩිය මහන්සියෙන් ගෙවන බදු මුදල් ගැන කතා කරනවට. රටේ ඔක්කොම මිනිස්සු උසස් අධ්‍යාපන හදාරන අයගෙන් යැපෙනවා වගේ තමයි පසුගිය කාලයේ සමහරු මේවාට වැරදියි කියපු අයට බැන්නේ. (නදී)
මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා හරියටම දන්නෙ නැතුව කෑගහන ටික දෙනා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? අනිත් එක මාධ්‍ය ජනතාවට ඇත්ත කියනවා නම් හොඳයි නේ.(නදී)
අපිට හරිම ආඩම්බරයි. ආනාගතය බාරගන්න ඉන්න දරුවන්ට යහමග කියාදීමට ඉන්න උදවියගේ වැඩ දැක්කාම.(නදී)
රට පුරා බලපුවහම හැමතැනම ගුටි ගෝරි ගැන තමයි අහන්න ලැබෙන්නේ මොකද්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නදී)
මේකට අන්තරේ ගැවිලා නැද්ද.? කොහේ හරි අධ්‍යාපන පීඨයක පෙම් පළහිලක්වක් හරි වලියක් හරි තියනවා නම් අමතක නොවන කොටසක් අන්තරේ සහෝදරවරු . (නදී)
ගහගනිල්ල... ගහගනිල්ල.. ඔීවට නීතිය ක්‍රියාත්මක කරහම කියාපල්ල උඔලගේ මානව හිමිකම් කැඩුවයි කියලා. ඊට පස්සේ කොහේ හරි රටකට පැනල පුරවැසි භාවය හදාගන්න නම් ලංකාවට අපහාස වෙන විදියට බොරු කියාපල්ල. අනේ උඔලගේ දෙමව්පියෝ දුක්මහන්සියෙන් උඔලව උස් මහත් කෙරුවේ, අපේ රටෙි මිනුස්සුන්ගෙ බදු සල්ලි වලින් උඔලට මෙි වෙනකම් උගන්වන්නෙ මෙි විදියට හැසිරෙන්නද?(නදී)
ඔන්න ඔහොම තමා රට බාර ගන්න ඉන්න අයගේ කෙරුවාව. ඉතින් රාජ කාරියක් භාර ගත්තම කොහොම කරාවිද කියල හිතා ගන්න පුළුවන් අපේ බදුමුදල් වලින් යැපෙන බව ඔය පිස්සු නටන අය දන්නවද මන්දා. (නදී)
දැන් හැදෙන කොල්ලන්ට දෙයියන්ගේ හාල් කැවිලද ? (නදී)
මොකක් හරි කෙළවරක ගැහැණු පරානයක් ඉන්නවමනේ (නදී)
ඇසළ, මෙතනට අනවශ්‍ය දේවල් පටලවන්නේ ඇයි? (නි)