වල්ලපට්ටෙන් ගුරු දෙන්නාත් පට්ට ගැහේ වල්ලපට්ටා කිලෝ දෙකක් සමඟ ගුරුවරුන් දෙදනකු හා තවත් පුද්ගලයින් දෙදෙනකු රත්තොට වේරගමදී අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි. 21 March 2014
රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975 අගෝස්තු 05 වැනිදා ම 21 March 2014
මෙල්බන් අගරදගුරු යාපනයේ එතෙර සිටින ඇතැම් දෙමළ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශිය නියෝජිතයන් අතර පවත්නා නීතී විරෝධි මුල්‍ය ගනුදෙනු උතුරේ සාමයට බාධකයක් වී ඇතැයි&n 21 March 2014
ජිනීවා සමුළුව පෙනි පෙනී බේගල් ඇද බාලා ඉතාලි රාජ්‍ය රුපවාහිනි නාළිකාවක් වන රායි ස්ටෝරියා බදදා රාත්‍රියේ ප්‍රචාරය කළ ශ්‍රි ලංකාව පිළිබද වර්තාමය වැඩසටහන අභුත චෝදනා ඇත 21 March 2014
වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා දුපතේ සිටීයි. එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්‍යානයේ නිදහසේ ජිවත්වන ජ 21 March 2014
සේරුවිල සෑයේ අනවසර කැණීම් නවත්වයි පුරා විද්‍යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍ය වටා අනවසර කැණිම් වහාම නතර කරන ලෙස ප 21 March 2014
හුසේන් මොහොමඩ් සෞදියට:වඩිවේල් කෙන්යාවට සෞදි අරාබියේ නව තානාපති ලෙස කොළඹ හිටපු පුරපතිවරයකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නම් කැර ඇති බව සෞදි අරාබියේ පළවන 21 March 2014
ඡන්ද නීතී එළිපිටම කඩන බව කැෆේ කියයි ලබන 29 වැනිදාට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා වේගයෙන් ඉහළ යතියි කැෆේ සංවිධානය කියයි. බ්‍රහස්පතින් 21 March 2014
මිනිපිරියගෙන් පොලිස් සීයාට උපහාර මාවනැල්ල උතුවන්කන්දේදී සරදියල් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ ගෝලයකු වන මම්මලේ අතින් 1864 මාර්තු 21 වැනිදා වෙඩි කා මිය ගිය පොලිස් සැරය 21 March 2014
අද කාලගුණය (මාර්තු 21) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 21 March 2014
ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ල 20 March 2014
මීදුම උඩරට වෙලා ගනී මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (20) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මාර්ගයන් හි දඩි මීදුම් ගලා තිබිණි. රියැදුරෝද ඉන් දැඩි අපහස 20 March 2014
‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්‍ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්‍රී 10.45 සිට ශ්‍රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්‍රචාර කීරීම අරඹා ඇතැයි එර 20 March 2014
‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘ පාර්ලිමේන්තු මන්ත්රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද කතානායක චමල් රාජ 20 March 2014
දොම්පේ සංධාන ආධාරකරු රිමාන්ඩ් බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිසාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවකු වන දොම්පෙ තැපැල් ස්ථානාධිපති ඕ.කේ. ප 20 March 2014
පොලිසිය කොටි පළවා හරියි ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවි 20 March 2014
බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට වි 20 March 2014
ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග 20 March 2014
නළාව හඬවා 500ක් ගෙවයි ත්‍රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්‍රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ග 20 March 2014
තුන්නානේ වීඩියෝපට රහස් පොලිසියෙන් ඉල්ලයි හංවැල්ල තුන්නානේ දී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතා මරණයට පත් වීමේ සිද්ධියේ රූපවාහිනී වීඩ 20 March 2014
තිදෙනෙක් කොළ නැති ගහට වත්තල හුණුපිටියේ දී 2001 ජනවාරියේ දී ත්‍රිරෝද රියදුරකු වන ඉඳුනිල් ක්‍රිෂාන්ත මරා දැමූ තිදෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ 20 March 2014
දොම්පේ සැකකරු බාර වෙයි දොම්පේ කිඹුල්විල වත්තේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වන ඕ කේ පියසේන පහර දී මරා දැමූ බව කියන සැකකරු වසන්ත නමැත්තා අද දොම්පේ පොලි 20 March 2014
විල්ගමු දෙන්නා දෙවැනි වරටත් රිමාන්ඩ් ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 835ක් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ නිල කැබ්රථයේ අසුන යට සැකපිට විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති, හිටපු සභාපති 20 March 2014
වැට පනින ධීවරයින්ට දඩ ජාත්‍යන්තර නතී උල්ලංඝනය කර වෙනත් රාජ්‍ය ආයතනවල මුහුදු සීමා වලට ඇතුළු වී අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික ධීවරයින්ට දඩ ගැසී 20 March 2014
පැෆරල් අල්ලස් කොමිසමට යයි බස්නාහිර පළාත් සභාවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විග 20 March 2014
‘අම්මයි, තාත්තයි ඇරුනම තව දෙන්නෙක් මට ආදරෙයි’ නිපුණිකා, ඔබ ක්ෂේත්රයට පැමිණියේ ගුවන් විදුලි නිවේදිකාවක ලෙසයි. අද වෙනත් අංශයක. අපි අතීතය ගැන ටිකක් කතා කරමු? ප 20 March 2014
සමන් දේවාලේ ඇතින්න පරමායුෂ ගෙවා සමු ගනී වසර අසූවක් පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පෙරහරට සහභාගිවූ මැණිකේ ඇතින්න අද සවස 3 ට පමණ කෑගල්ලේදී මියගිය බව ඇතින්නගේ ඇත් ගොව්වා 20 March 2014
මිලානෝ ලක් තරුණයෝ ඇමෙරිකා ඉතිහාසය අවුස්සති ඈමරිකාවේ විසු දරුණුතම මිනිස් ඝාතකයින් දස දෙනෙකු පිලිබදව වර්තාමය වෑඩසටහනක් නිමාණය කිරිමට මිලානෝ නුවර ශ්‍රි ලාංකික තරුණයෝ පිරිසක 20 March 2014
උතුරු මහ ලේකම් මහ ඇමැති උසාවි ගෙනෙයි තමා උතුරු පළාත් සභාවේ ලේකම් පදවියෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීම නිසා නිසා තම මුලික අය 20 March 2014
ගල් වළේ හිමිකරු ගලක් වැදී මැරේ මිල්ලනිය පැල්පොල ලියනගොඩ කළු ගල් වළක මුදුනේ සිට පෙරැළි ආ ගල් කුට්ටියක් හිසේ වැදීමෙන් ගල් වළේ හිමිකරු මරුමුවට පත් විය. 20 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026