සීගිරියේ බඹර ප්‍රහාරයකින් අද (29) සවස දෙස් විදෙස් සංචාරකයෝ 60 කට පමණ තුවාල සිදු වී රෝහල් ගතකරනු ලැබුහ.
ඉන් වැඩි පිරිසක් පාසල් දරුවන් බවද,පස්වරුව වන විටත් කිඹිස්ස රෝහලේ පාසල් දරුවන් 20 ක් පමණ ප්‍රතිකාර ලැබු බව ද රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට හැට විය ඉක්මවූ මම සීගිරියට ගියේ හත් හැවිරිදි වියේදී.වර්ෂය 1957විය හැක. එදිනද බඹර ප්‍රහාර ගැන සීගිරියේ අවවාදාත්මක දැන්වීම් හා ආරක්ෂක කුටි තිබුණි. එදා මෙදාතුර අපි හඳටත් ගොස් විශ්වය තරණය කර ඇත.එසේම සීගිරියේ බඹරු අදටත් මහජනයාට අනතුරුදායක ලෙස වෙසෙති! (නි)
සංචාරක ව්‍යාපාරය කියන්නේ බොහොම සංවේදි ව්‍යාපාරයක්. පොඩි සිදුවීමකින් ස්ථානයක, රටක, ප්‍රතිරූපය වෙනස් වෙනවා (නි)