හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රාවනා ඇල්ල රක්ෂිතයේ මහ ගින්නක්
පහන් Wednesday, 30 July 2014 05:21 AM
අහිංසක සත්තු පව්.ගොඩක් මැරිලා ඇති. (නි)
තේජාන්විත Wednesday, 30 July 2014 05:39 AM
රාවන රජ්ජුරුවෝ නින්දෙන් නැගිටලා ගිනි තිබ්බද දන්නේ නැහැ (නදී)
හැරිසන් Wednesday, 30 July 2014 06:26 AM
මේවා කවුරු කළත් බොහොම පහත් වැඩ (නි)
උපාලි Wednesday, 30 July 2014 06:35 AM
කිසිම දේශපාලකයෙක් මේ එක දිගටම සිදුවන වන ගිනි තැබීම් ගැන කතා නොකරති . ඒවා මැඩ පැවැත්වීම සඳහා උත්සහ ගන්නා බවක්ද නොපෙනේ. (නි)
චමිල ප්‍රසන්න Tuesday, 05 August 2014 07:29 PM
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
ඉඳුනිල් Thursday, 31 July 2014 08:28 AM
මේකේ ඇතුලට එහෙම රින්ගන්න දෙන්න බෑ (නදී)
සරා Wednesday, 30 July 2014 11:19 AM
මේ ඉබේ හටගන්නා ගිනි නෙමෙයි කියලයි මට හිතෙන්නේ. දැන් විල්පත්තුවේ වගේ ජනපද හදයි. (නි)