2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක සිර දඬුවම් නියම කළාය.