ඌව පළාත් සභා ඡන්දයේ නාමයෝජනා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී ජුලි 30 අගෝස්තු 6 දහවල් 12 දක්වා බාර ගන්නා බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ස්වාධින කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම 5 වැනිදා දහවල් 12ට අවසන් කිරීමට නියමිතය.
බෝනස් මන්ත්‍රීන් දෙදෙනා ද සමඟ මන්ත්‍රීහු 34 දෙනෙක් පත් කැර ගනු ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd