කොළඹ කිංසි පාරේ අවන්හලක් බව කියන ස්ථානයේ හටගත් ගින්න වාර්තා කිරීමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීයකුට එහි සේවකයකු බව කියන පුද්ගයෙක් පහර දුන්නේය.
හිටි ගමන් එළියට ආ මිනිහෙක් මාධ්‍යවේදීයාට පහර දී එසැණින්ම ඇතුලට ගියා යැයි සිද්ධිය දුටුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා මිනිහෙක්ද යකෙක්ද කියලා හොයලා බලන්න වටිනවා. (නි)
මමත් මේ සිද්ධිය විද්‍යුත් මාධ්‍යයෙන් දුටුවා.එම නිවසේ සිට එළියට එන කලිසම් සුට් ඇඳි පුද්ගලයෙක්, මාධ්‍යවේදියාට ඔහුගේ මාධ්‍ය ආයතනයේ නම අහලා බැන්නා. (නි)
සිංහල ජාතිය දැන් ඇමරිකන් තාලෙට හැඩ ගැහිලා නියමයි. ආසියාවේඅශ්චර්ය මේකද?(අ)
මාධ්‍යවේදීන්ට ගහන්ඩ කියල දීල තියෙන්නේ අපේ රටේ ලොක්කෝ. ඉතින් කියපු විදිහටම පාක්ෂිකයෝ වැඩේ කරනවා. අබසරණයි. (නදී)
හොදම වැඩේ (නදී)
මාද්‍ය කලාව වගේම ,සටන් කලාවත් ප්‍රගුණ කරගන්න වෙයි ඔහොම ගිහාම ! (නදී)
මොකද මාධ්‍යයට බය? නිමල් කවදාද ඇමෙරිකාවේ ගියේ? එහෙ මාධ්‍ය වලට තිබෙන තැන දන්නේ නැතුව ළිඳේ ඉන්න ගෙම්බා වගේ කතා කියන්න එපා (නි)
නිමල්, සිංහල ජාතිය ඇමෙරිකන් තාලෙටවත් හැඩ ගැහුනොත් නරකක් වෙන එකක් නැහැ. ඇමෙරිකන් ජාතිකයන් බොහොමයක් ගාව අපට වඩා මනුස්සකම තියෙනවා. (නි)
අවන්හලක් නම් ගහපු එකා බීල ඉන්න ඇති. එක්කෝ එයාට මාද්‍යවේදියෝ ඇලජික් එකක් ඇති. (අ)
අැයි දැන් මේ මාද්‍යවේදියෝ එක්ක මිනිස්සු මෙච්චර තරහ? (අ)
අවන්හලක ඉපදී මා මිය යනවා නම් (නදී)
මදැයි රාජකාරිය කරන්න ගිහින් වෙච්ච දේ? (නි)