කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළු කරනු ලැබීය.
කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හොඳ වාහන වල නැගලා යන, දිව්‍ය ලෝකයෙන් ආ අයට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. (නි)
සත්‍යයා, තමුන්ගේ ආත්මයේ සහ ජීවිතයේ හිස් බව මෙතන ප්‍රදර්ශනය කරන්න එපා (නි)
මෙසේ අනතුරට භාජනය වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගිය අයවලුන්ම වෙන්න ඇති !(අ)
ත්‍රී රෝද රථ මහාමාර්ග වලින් ඉවත් කිරීමට කාලය ඇවිල්ලා. (අ)
දැන් ටිකක් අනතුරු වැඩි වෙලා වගේ.පරිස්සමින් වැඩ කළොත් හොඳයි (නි)
අපේ රටේ අනතුරු වලට ප්‍රදාන හේතුව ,,නොසැලකිලිමත්කම ..සී සී ටීවී විස්තර බැලුවම ,,සහ පාරේ යද්දී පේනවා ,,බස් ත්‍රීවිල් බයික් ,,තමා වැඩිම වැරදි ,,පදිකයන් ගැන කිසිම සැලකිල්ලක් නෑ. (අ)