හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 10 hours ago
Y අප්පුහාමි · 1 hour ago අනේ මේ බොරුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඉස්සරහ රණ්ඩු කර ගත්තට චැනල් වැඩ වලදී මේගොල්ලෝ බොහොම එකමුතුයි. මට නම් චැනල් වැඩ කරන සමහර ප්‍රසිද්ධ විසේසඥ වෛද්‍ය වරුන්ගෙයි මස්කඩ කාරයින්ගෙයි වෙනසක් පෙනෙන්නේ නැහැනේ අම්මපා. (නදී) Reply 0
Y නිරෝධා · 1 hour ago රටේ උගත් කියල නම් දරාපු කොටසක් බලු වෙන හැටි. නිදහස් අධ්‍යාපනයෙන් ඔතනට ගිහින් අනාගත පරපුරටත් ආදර්ශ දෙන හැටි ඔහොමද. කොහොමත් ඔය නලාව දා ගත්තම තමන් ආපු තැන අමතක කරන දොස්තරලනේ අද ඉන්නේ.(නදී) Reply 0
Y ප්‍රිශාන්ත පීරිස් · 1 hour ago කොහොමත් ලංකාවේ සමහර දොස්තරලගේ ඔලුව නම් හොඳටම වැඩියි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕක ලංකාවේ තිබෙන ලොකුම රස්සාව කියලා. (නි) Reply 0
Y රන්ජිත් · 1 hour ago දොස්තරලා කියන්නේ රටේ බුද්ධිමත් කොටස.එයාලා මෙහෙම මරාගන්නවා නම් අනෙක් මිනිස්සු ගැන මොන කතාද.අහිංසක ලෙඩුන් අමාරුවේ. (නි) Reply 0
Y ප්‍රිශාන්ත පීරිස් · 1 hour ago කව්ද මේ මගේ නමින් බොරුවට කමෙන්ට් කරලා තියෙන්නේ? මෙතන කමෙන්ට් කරපු විදිහෙන්ම පේනවා ලංකාවේ දොස්තරලගේ තියන නිහින ගතිය. උතුම් රැකියාවක් හින්දා වෙන්නැති නේද මහත්තයෝ ලෙඩ්ඩු ඉස්සරහ විලි ලැජ්ජා නැතුව ගහගන්නේ? (නදී) Reply 0
Y හසිත · 1 hour ago අපේ සමාජය ඉවරයි. මහා නායක හාමුදුරුවනේ, පල්ලියේ ඉහලම පුජක තුමනි අනෙකුත් පළමු පෙලේ දේවගැති වරුනි ඔබලා මේ අපරාද වලට ඉඩ දෙනවාද? මේ ගැන බලදාරින් දැනුවත් කිරීමට හිරිකිතියක් එහෙම තියෙනවාද? නැත්නම් එතරම්ම ආත්මර්තකාමිද? (නදී) Reply 0
Y පතිරණ · 1 hour ago මම නම් මේ උදවිය ගහගන්න තරමට කැමතියි. , මොකද මෙයාලා සමගියෙන් හිටියොත් ස්ට්‍රික් වලිනුයි ඉල්ලීම් වලිනුයි ඉවරයක් නැහැ. දුප්පත් අපිට බෙහෙත් ටිකක් ගන්න වත් බැරිවෙනවා. (නදී) Reply 0
Y කපිල · 1 hour ago එයාලා නොමිලේ ඉගෙනගෙන දොස්තරවරු වෙලා නම්, එහෙම කියන අය ඉගෙනගත්තේ සල්ලි දීලද? (නි) Reply 0
Y කසුන් · 1 hour ago ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙනගත්තා" කියන එක. අනිත් අයට මතක නැහැ එයාලා උ.පෙළ දක්වා ඉගෙනගත්තෙත් නොමිලේ කියලා (නි) Reply 0
Y උදිත් · 1 hour ago කුඩුකාරයන්ට, මිනීමරුවන්ට, කාන්තාවන්/ දරුවන් දුෂණය කරන අයට,හොරුන්ට නීතිය සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. බුදු හාමුදුරුවන් කියලා තියෙනවා හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් ඉහත දේ වෙන බව. (නි) Reply 0
Y කපිල · 1 hour ago රන්ජිත්, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත් වුණාට බුද්ධිමත් නැහැ. (නි) Reply 0
Y ප්‍රිශාන්ත පීරිස් · 1 hour ago මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණ එක ගැන හිතේ පොඩි දුකක් තියෙනවා. එක හින්ද සමහර වෙලාවට දොස්තරලට බැනල මෙතන අදහස් දාන්න හිතෙනවා. එකට කියන්නේ හීනමානය කියල.මගෙන් දොස්තරලට අපහාස වෙන යමක් කියවුන නම් සමාවෙන්න.මම තේරුම් ගත්ත මම ගොඩක් වැරදි විදිහට හිතුවේ කියල. දොස්තර රැකියාව ගොඩක් උතුම් රැකියාවක් කියල මට දැන් තේරෙනවා. (අ) Reply 0
Y අසෝකා · 1 hour ago ලංකාවේ පමණක් නොවෙයි, යුරෝපයේත් බොහොමයක් රටවල අධ්‍යාපනය නොමිලේ. හය වසරේ පටන් මාපියන් අඩු අදායම් ලාභීන් නම් රජයෙන් මුදලකුත් ලබා දෙනවා දිරිමත් කරන්න. අපි ලංකාවේ පමණක් අධ්‍යාපනය නොමිලේ කියල ගහ මරා ගන්නවා. මොන වෙතත් වෛද්‍ය වරුන් මිනිසුන් ගැන මිට වැඩි මිනිසත් බවින් බැලිය යුතුයි! (අ) Reply 0
Y සෙනරත් · 1 hour ago පහුගිය කාලේ හෙදියන්ට මිඩිවයිප්ලට ප්‍රශ්න ඇති කළාට එයාලට ඵල දෙන හැටි (නදී) Reply 0
Y සීල · 1 hour ago බුද්දිමත් නැති උගතුන් ගෙන් වන හානිය පෙනෙන්නේ නැතෙයි.බුද්ධිමත් මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැ. (අ) Reply 0
Y මිලානො ජයන්ත · 1 hour ago අහිංසක ජනතාව කබලෙන් ලිපටදාන මේදොස්තරලනම් පුදුමයි. බේතක් හේතක් ගන්න එන දුප්පතා අමාරුවෙ.(අ) Reply 0
Y ජොහාන් · 1 hour ago පවන් මහත්තයෝ, වෛද්‍ය උපාධියට මිස්සුන්ගේ තිබුණ ගරුත්වය නැතිකළේ කව්ද? උපාධියක් නැති මිනිස්සුද? (නි) Reply 0
Y සමන් · 1 hour ago ලංකාවට එච්චරයි අඩුවෙලා තිබුනේ .. දැන් ඉතින් අහිංසක රෝගීන්ට දෙවි පිහිටයි.(අ) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මෙම හැසිරීමෙන් පෙනෙන දෙය තමයි ඉගෙනගත් පමණින්ම ආචාරධර්ම විදියට කටයුතු කරන්න හැකියාවක් නොමැතිකම. මෙය වෛද්‍ය වෘත්තියට නොගැළපෙන හැසිරීමක්. (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මුදල් පසුපසම මනුස්සකම් පැත්තක දාලා දුවන සමාජයක දොස්තරලගෙන් විතරක් මනුස්සකම් බලාපොරොත්තු වෙන එක විහිළුවක්.. (නි) Reply 0
Y පවන් · 1 hour ago ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙන ගත්තා" කියන එක. ඉගෙනගත් මිනිසුන්ට අපහාස කිරීම හීනමානය ප්‍රදර්ශනය කිරීමක් පමණකි (නි) Reply 0
Y අංජන · 1 hour ago මේ අය විතරයි රණ්ඩු නොවුණේ. මෙහෙම හැසිරීම බුද්ධිමතුන්ට ගැළපෙනවාදැයි දෙවතාවක් සිතාබලන්න. (නි) Reply 0
Y ශාන්ත · 1 hour ago මේ රටේ කොහෙද නීතිය ඉතුරුවෙලා තියෙන්නේ?හැමදේම හැකි උදවිය අසාධාරණයෙන් දිනාගන්නවා. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මිනිසුන් දේවත්වයෙන් සැළකූ වෙදදුරන්ට මේ මොකද වෙලා තියෙන්නේ? උගත්කමේ වරදක්ද? නැත්නම් බුද්ධියේ වරදක් වෙලාද? (නි) Reply 0
Y අසෝකා · 1 hour ago අපේ තාත්ත අක්කලට මනමාලයෝ හොයන කොට කිව්වේ පොතේ උගතෙක් උනාට වැඩක් නැහැ සමාජයේ උගතෙක් නෙමෙයි නම් කියල. එකේ වැදගත් කම නිසා තමයි අදටත් අපිට සමාජයේ මෙහෙම ඉන්න පුළුවන් උනේ! ඉහල විභාග පස් උනාට සමාජයේ හැසිරෙන්න දන්නේ නැත්නම් ඒ උගත්කමෙන් ඇති පලය මොකක්ද? (අ) Reply 0
Y ශිරෝ · 1 hour ago සමගිය බලය වේ. දැන් ඉතින් දොස්තරලාගේ බලය බිඳිලා වගේ. කව්ද මේ බලය බිදින්න වැඩ කරන්න ඇත්තේ? හිතන්න බලන්න. (නි) Reply 0
Y හේමාල් · 1 hour ago දැන් මේ හැසිරීමෙන් පෙන්නන්නේ උගත්කමක්ද පවන්? මළ පොතේ අකුරක් දන්නේ නැති මිනිස්සුත් ශීලාචාරව විනයගරුකව ජීවත්වෙනවා මම දැකලා තිබෙනවා. (නි) Reply 0
Y කුමාර · 1 hour ago පවුල් පසුබිමෙන් විනයක්, ශික්ෂණයක් ලබා නොදී අධ්‍යාපන රේස් තරඟයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ දරුවන්ට මෙවැනි හැසිරීම් බහුලව ඇත. සමාජය ගැන කිසිම සංවේදීභාවයක් ඔවුන් තුළ නැත. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ බොරුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඉස්සරහ රණ්ඩු කර ගත්තට චැනල් වැඩ වලදී මේගොල්ලෝ බොහොම එකමුතුයි. මට නම් චැනල් වැඩ කරන සමහර ප්‍රසිද්ධ විසේසඥ වෛද්‍ය වරුන්ගෙයි මස්කඩ කාරයින්ගෙයි වෙනසක් පෙනෙන්නේ නැහැනේ අම්මපා. (නදී)
රටේ උගත් කියල නම් දරාපු කොටසක් බලු වෙන හැටි. නිදහස් අධ්‍යාපනයෙන් ඔතනට ගිහින් අනාගත පරපුරටත් ආදර්ශ දෙන හැටි ඔහොමද. කොහොමත් ඔය නලාව දා ගත්තම තමන් ආපු තැන අමතක කරන දොස්තරලනේ අද ඉන්නේ.(නදී)
කොහොමත් ලංකාවේ සමහර දොස්තරලගේ ඔලුව නම් හොඳටම වැඩියි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕක ලංකාවේ තිබෙන ලොකුම රස්සාව කියලා. (නි)
දොස්තරලා කියන්නේ රටේ බුද්ධිමත් කොටස.එයාලා මෙහෙම මරාගන්නවා නම් අනෙක් මිනිස්සු ගැන මොන කතාද.අහිංසක ලෙඩුන් අමාරුවේ. (නි)
කව්ද මේ මගේ නමින් බොරුවට කමෙන්ට් කරලා තියෙන්නේ? මෙතන කමෙන්ට් කරපු විදිහෙන්ම පේනවා ලංකාවේ දොස්තරලගේ තියන නිහින ගතිය. උතුම් රැකියාවක් හින්දා වෙන්නැති නේද මහත්තයෝ ලෙඩ්ඩු ඉස්සරහ විලි ලැජ්ජා නැතුව ගහගන්නේ? (නදී)
අපේ සමාජය ඉවරයි. මහා නායක හාමුදුරුවනේ, පල්ලියේ ඉහලම පුජක තුමනි අනෙකුත් පළමු පෙලේ දේවගැති වරුනි ඔබලා මේ අපරාද වලට ඉඩ දෙනවාද? මේ ගැන බලදාරින් දැනුවත් කිරීමට හිරිකිතියක් එහෙම තියෙනවාද? නැත්නම් එතරම්ම ආත්මර්තකාමිද? (නදී)
මම නම් මේ උදවිය ගහගන්න තරමට කැමතියි. , මොකද මෙයාලා සමගියෙන් හිටියොත් ස්ට්‍රික් වලිනුයි ඉල්ලීම් වලිනුයි ඉවරයක් නැහැ. දුප්පත් අපිට බෙහෙත් ටිකක් ගන්න වත් බැරිවෙනවා. (නදී)
එයාලා නොමිලේ ඉගෙනගෙන දොස්තරවරු වෙලා නම්, එහෙම කියන අය ඉගෙනගත්තේ සල්ලි දීලද? (නි)
ඇයි මිනිසුනේ බුද්ධියෙන් හිතන්න බැරි? (නි)
ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙනගත්තා" කියන එක. අනිත් අයට මතක නැහැ එයාලා උ.පෙළ දක්වා ඉගෙනගත්තෙත් නොමිලේ කියලා (නි)
කුඩුකාරයන්ට, මිනීමරුවන්ට, කාන්තාවන්/ දරුවන් දුෂණය කරන අයට,හොරුන්ට නීතිය සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. බුදු හාමුදුරුවන් කියලා තියෙනවා හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් ඉහත දේ වෙන බව. (නි)
අයියෝ සලිලි (නදී)
රන්ජිත්, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත් වුණාට බුද්ධිමත් නැහැ. (නි)
මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණ එක ගැන හිතේ පොඩි දුකක් තියෙනවා. එක හින්ද සමහර වෙලාවට දොස්තරලට බැනල මෙතන අදහස් දාන්න හිතෙනවා. එකට කියන්නේ හීනමානය කියල.මගෙන් දොස්තරලට අපහාස වෙන යමක් කියවුන නම් සමාවෙන්න.මම තේරුම් ගත්ත මම ගොඩක් වැරදි විදිහට හිතුවේ කියල. දොස්තර රැකියාව ගොඩක් උතුම් රැකියාවක් කියල මට දැන් තේරෙනවා. (අ)
විනය අද තියෙන්නේ කොහෙද? ඉදිරියට යන්න ඕනිම දේ අද නෑ (දිල්)
ලංකාවේ පමණක් නොවෙයි, යුරෝපයේත් බොහොමයක් රටවල අධ්‍යාපනය නොමිලේ. හය වසරේ පටන් මාපියන් අඩු අදායම් ලාභීන් නම් රජයෙන් මුදලකුත් ලබා දෙනවා දිරිමත් කරන්න. අපි ලංකාවේ පමණක් අධ්‍යාපනය නොමිලේ කියල ගහ මරා ගන්නවා. මොන වෙතත් වෛද්‍ය වරුන් මිනිසුන් ගැන මිට වැඩි මිනිසත් බවින් බැලිය යුතුයි! (අ)
පහුගිය කාලේ හෙදියන්ට මිඩිවයිප්ලට ප්‍රශ්න ඇති කළාට එයාලට ඵල දෙන හැටි (නදී)
කොන්දොස්තර වගේ මන් දැක්කේ... සමාවන්න කොන්දොස්තර මහතුනේ. (නදී)
බුද්දිමත් නැති උගතුන් ගෙන් වන හානිය පෙනෙන්නේ නැතෙයි.බුද්ධිමත් මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැ. (අ)
මරු මෙන්න නොමිලේ ඉගෙනනගෙන අපිට බෙහෙත් කරන්න ඉන්න කට්ටිය! (අ)
නීතියක් නැති රටේ.... ඇන කොටා ගති වෙදදුරොත්...!!(අ)!
අහිංසක මිනිසුන් ගැන හිතනවා නම් මෙහෙම ගහගන්නේ නැහැ (නදී)
අහිංසක ජනතාව කබලෙන් ලිපටදාන මේදොස්තරලනම් පුදුමයි. බේතක් හේතක් ගන්න එන දුප්පතා අමාරුවෙ.(අ)
පවන් මහත්තයෝ, වෛද්‍ය උපාධියට මිස්සුන්ගේ තිබුණ ගරුත්වය නැතිකළේ කව්ද? උපාධියක් නැති මිනිස්සුද? (නි)
උගතුන් සියල්ල බුද්ධිමතුන් නොවේ. (නි)
ලංකාවට එච්චරයි අඩුවෙලා තිබුනේ .. දැන් ඉතින් අහිංසක රෝගීන්ට දෙවි පිහිටයි.(අ)
අර මතභේදයට ලක්වී තියන වෛද්‍ය සංගමයේ ලොක්කා ගුටි කෑවා කියා ආරංචියි.(අ)
ඒ පාර කවුද කෙහෙවලු අල්ලාගෙන ඉන්නේ ? දොස්තර නෝනලාද ? (අ)
මෙම හැසිරීමෙන් පෙනෙන දෙය තමයි ඉගෙනගත් පමණින්ම ආචාරධර්ම විදියට කටයුතු කරන්න හැකියාවක් නොමැතිකම. මෙය වෛද්‍ය වෘත්තියට නොගැළපෙන හැසිරීමක්. (නි)
මුදල් පසුපසම මනුස්සකම් පැත්තක දාලා දුවන සමාජයක දොස්තරලගෙන් විතරක් මනුස්සකම් බලාපොරොත්තු වෙන එක විහිළුවක්.. (නි)
ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙන ගත්තා" කියන එක. ඉගෙනගත් මිනිසුන්ට අපහාස කිරීම හීනමානය ප්‍රදර්ශනය කිරීමක් පමණකි (නි)
මේ අය විතරයි රණ්ඩු නොවුණේ. මෙහෙම හැසිරීම බුද්ධිමතුන්ට ගැළපෙනවාදැයි දෙවතාවක් සිතාබලන්න. (නි)
මේ රටේ කොහෙද නීතිය ඉතුරුවෙලා තියෙන්නේ?හැමදේම හැකි උදවිය අසාධාරණයෙන් දිනාගන්නවා. (නි)
මිනිසුන් දේවත්වයෙන් සැළකූ වෙදදුරන්ට මේ මොකද වෙලා තියෙන්නේ? උගත්කමේ වරදක්ද? නැත්නම් බුද්ධියේ වරදක් වෙලාද? (නි)
අපේ තාත්ත අක්කලට මනමාලයෝ හොයන කොට කිව්වේ පොතේ උගතෙක් උනාට වැඩක් නැහැ සමාජයේ උගතෙක් නෙමෙයි නම් කියල. එකේ වැදගත් කම නිසා තමයි අදටත් අපිට සමාජයේ මෙහෙම ඉන්න පුළුවන් උනේ! ඉහල විභාග පස් උනාට සමාජයේ හැසිරෙන්න දන්නේ නැත්නම් ඒ උගත්කමෙන් ඇති පලය මොකක්ද? (අ)
දොස්තරලාද කොන්දොස්තරලාද කියලා හිතෙනවා මේවා දැක්කහම (නි)
සමගිය බලය වේ. දැන් ඉතින් දොස්තරලාගේ බලය බිඳිලා වගේ. කව්ද මේ බලය බිදින්න වැඩ කරන්න ඇත්තේ? හිතන්න බලන්න. (නි)
දැන් මේ හැසිරීමෙන් පෙන්නන්නේ උගත්කමක්ද පවන්? මළ පොතේ අකුරක් දන්නේ නැති මිනිස්සුත් ශීලාචාරව විනයගරුකව ජීවත්වෙනවා මම දැකලා තිබෙනවා. (නි)
පවුල් පසුබිමෙන් විනයක්, ශික්ෂණයක් ලබා නොදී අධ්‍යාපන රේස් තරඟයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ දරුවන්ට මෙවැනි හැසිරීම් බහුලව ඇත. සමාජය ගැන කිසිම සංවේදීභාවයක් ඔවුන් තුළ නැත. (නි)